උත්තර පරීක්ෂණ තවදුරටත් කොට උඩ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    තාම මේ ටික කරගන්න බැරිද ආණ්ඩුවට . සුසිල්ගෙයි රනිල්ගෙයි කයිය විතරයිනෙ . පේපර් එකක් බලාගන්න බෑ , ඒ උනාට ලොකු ටෝක් දෙන්නෙ තැන තැන ගිහින් . මේ ළමයි විශ්වවිද්‍යාලයට යන්නෙ කවදද . නැත්නම් වෙන දෙයක් කරගන්නෙ කොහොමද .

    1682835803345.png

    1682835897760.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    තාම මේ ටික කරගන්න බැරිද ආණ්ඩුවට . සුසිල්ගෙයි රනිල්ගෙයි කයිය විතරයිනෙ . පේපර් එකක් බලාගන්න බෑ , ඒ උනාට ලොකු ටෝක් දෙන්නෙ තැන තැන ගිහින් . මේ ළමයි විශ්වවිද්‍යාලයට යන්නෙ කවදද . නැත්නම් වෙන දෙයක් කරගන්නෙ කොහොමද .

    View attachment 203776
    View attachment 203777
    කලින් පාර ගෙවන්න තිබ්බ එක ගෙව්වා නම් මොනා හරි කරගන්න තිබ්බා...
    ලොකු ටෝක් දුන්නානේ බලෙන් බලොනවා... බලන්න අවේ නැති නම් අතවශ්‍ය සේවා වලින් සොට් එක දෙනවා කියලා....
    ආරමි එක දාලා බලනවා වගේ....
    දැන් මේ වැලපෙන්නේ එහෙම බැරිව ඇති නේ................. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :unsure: :unsure: :unsure:
    බස් ගාස්තුවත් නැතිව මිනිස්සු පිනට බලයි ද ?
    A/L දවස් ටිකට කරන කපන්න එපා කියපුවාම මීක් නෑ.... බිල වැඩි කරපු ගමන් කැපිල්ල ඉවරයි.....

    තව ටික දවසකින් කියයි ප්‍රශ්න උත්තර පත්‍ර දිරා පත් වී ඇත. අලුතින් ලියන්න කියලා.... :no::no::no::no:
    කොල්ලෝ ,කෙල්ලෝ පව් මුන්ගේ දේශපාලන බුරුකම් වලට......
     
    අනෙක හොදම subject ටිකට කට්ටිය නැත්තෙ ☹️ .
    ල්විට්භා ග ප්‍රතිඵලත් මේ පාර එහෙම්පිටින්ම අච්චාරුවක් කරනවා මුන් ඔක්කොම එකතුවෙලා. 😐😑
    ඔව් ඔව් ඊලග දෙසැම්බර් වෙනකොටවත් ප්‍රතිඵල දුන්නොත් හොදයි .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සල්ලි දෙන්නේ මාස 8-9 ගිහින්. ඒකත් දෑන් තියෙන වියදමේ හෑටියට හොදටම මදි. ඉතින් උන් මොකටද ඉල්ලන් කන්නේ. මතකනේ සල්ලි දෙනකම් චන්ද පත්‍රිකා ප්‍රින්ට් කරන්න බෑ කිව්වා. ඒ වගේ තමා ඉතින්. අනිත් ඔක්කොම එවුන් සල්ලි වලට නහිනකොට හිගන පඩි ගන්න ගුරාලා විතරක් මොකටද අතින් කාලා හරක් බලන්නේ කියලා හිතනවා ඈති
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    කලින් පාර ගෙවන්න තිබ්බ එක ගෙව්වා නම් මොනා හරි කරගන්න තිබ්බා...
    ලොකු ටෝක් දුන්නානේ බලෙන් බලොනවා... බලන්න අවේ නැති නම් අතවශ්‍ය සේවා වලින් සොට් එක දෙනවා කියලා....
    ආරමි එක දාලා බලනවා වගේ....
    දැන් මේ වැලපෙන්නේ එහෙම බැරිව ඇති නේ................. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :unsure: :unsure: :unsure:
    බස් ගාස්තුවත් නැතිව මිනිස්සු පිනට බලයි ද ?
    A/L දවස් ටිකට කරන කපන්න එපා කියපුවාම මීක් නෑ.... බිල වැඩි කරපු ගමන් කැපිල්ල ඉවරයි.....

    තව ටික දවසකින් කියයි ප්‍රශ්න උත්තර පත්‍ර දිරා පත් වී ඇත. අලුතින් ලියන්න කියලා.... :no::no::no::no:
    කොල්ලෝ ,කෙල්ලෝ පව් මුන්ගේ දේශපාලන බුරුකම් වලට......
    සිරාවට
     
    Sen-lu

    Well-known member
  • සල්ලි දෙන්නේ මාස 8-9 ගිහින්. ඒකත් දෑන් තියෙන වියදමේ හෑටියට හොදටම මදි. ඉතින් උන් මොකටද ඉල්ලන් කන්නේ. මතකනේ සල්ලි දෙනකම් චන්ද පත්‍රිකා ප්‍රින්ට් කරන්න බෑ කිව්වා. ඒ වගේ තමා ඉතින්. අනිත් ඔක්කොම එවුන් සල්ලි වලට නහිනකොට හිගන පඩි ගන්න ගුරාලා විතරක් මොකටද අතින් කාලා හරක් බලන්නේ කියලා හිතනවා ඈති
    අනිත් උං කරපු පව් වලට වන්දි ගෙවන එකෙත් සීමාවක් තියෙන්න එපැයි. දැන්ටත් රට කාපු උං ඒවට වන්දි ගෙවන්නෙ නෑ කොහේවත් ඉන්න උංනෙ වන්දි ගෙවන්නෙ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පේපර් කතාවේ ඔය පොඩි ගාන වැඩි කරලා දෙන්න අමාරු වැඩක් නෙවේ.. පොලිසියට පඩි වැඩි කරා මතකනේ.. පෙරහැරවල් දුවන්නයි.. ලෝකෙටම ණය වෙලා නිදහස් උත්සව තියන්නයි සල්ලි තියෙනවා.. ඕකට දෙන්න සල්ලි නෑ කියන්නේ අමු බොරුවක්. දෙන්න පුළුවන් හැබැයි ඕකා කරන්නේ.. දෙමවුන්පියන්ගෙන් පලිගන්න බැරි නිසා රනිල් පොන්නයා පලි ගන්නවා ඉස්කෝල ළමයින්ගෙන්. උට මිනිස්සු චන්දෙ දෙන්නේ නැති එකට මිනිස්සු පලිද. විකුණන් කනවා ඇරෙන්න විසඳුමක් නැති එකෙක්ට මිනිස්සු කැමති නෑනේ. පොන්නයෙක් වගේ එකෙක්ට කොහොමත් දෙන්නේ නෑ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    ගෙවල් වලට ඕක ලොකු ප්‍රශ්නයක් කන්න නැතත්.ඔන්න ඕකට තමයි දේශපාලන අත්දැකීම් කියන්නෙ.කෝමත් ලන්කාවෙ ගුරුවරු බහුතරයක් පින් පඩි බලන්නෙ වැඩ කරන්නෙ.අන්තිම කාලෙ හුගක් අය ටීචින්ග් ගියෙ පැන්ශන් එකයි 1.30ට ගෙදර යන්නයි නිවාඩු ටිකයි බලන්.සල්ලි ඕන එවුන් ටියුශන් එකට ලමයි අල්ල ගන්නයි. ඒම එකෙ මටනන් මුන්ට පඩි වැඩි නොකලට කමක් නෑ. මොලේ තියෙන සල්ලි තියෙන දෙමවුපියො ලමයින්ව London O/L A/L කරන්න දැම්මනන් කාලෙ අපතෙ යන් නෑ. O/L වලින් නන් රටට කෝමත් වැඩක් නෑ.A/L තියෙන්නෙත් ෆ්‍රී ස්කොලශිප් එකක් ගන්නනෙ.මන් නන් ලන්කාවේ O/L කරල මේන් සබ්ජෙක් වලින් වැඩ්කට ඇති දේකට කියල ඉගෙන ගත්තෙ English,Maths,Science විතරයි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    වෘත්තිය ක්‍රියාමාර්ග ගන්න එකේ ගැටළුවක් නැහැ නමුත් ශිෂ්ට සම්පන්න විඳියට. මෙතනදි ඉල්ලීමට වඩා බරපතලයි එයාල කරන දේ ප්‍රතිපලය. හැමදේම මුදලින් මනින්න බැහැ. වෛද්‍ය වරු ඔයවගේ තීරණයක් ගත්තොත් මොකද වෙන්නේ?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    එහෙනං A/L තියන්න ආයෙත් පරක්කු කරයි ඕකෙන්.අපිට තමයි ඒකෙනුත් පාඩුව...😐
     
    • Like
    Reactions: sakuntha1996

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තාම මේ ටික කරගන්න බැරිද ආණ්ඩුවට . සුසිල්ගෙයි රනිල්ගෙයි කයිය විතරයිනෙ . පේපර් එකක් බලාගන්න බෑ , ඒ උනාට ලොකු ටෝක් දෙන්නෙ තැන තැන ගිහින් . මේ ළමයි විශ්වවිද්‍යාලයට යන්නෙ කවදද . නැත්නම් වෙන දෙයක් කරගන්නෙ කොහොමද .

    View attachment 203776
    View attachment 203777
    Serama honda subjects tika thiyenavane 😂😂 (anikva honda na kiyala nemei kivve.. studentslage pramane vadi eva karana)
     
    • Like
    Reactions: sakuntha1996

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,875
    113
    තාම මේ ටික කරගන්න බැරිද ආණ්ඩුවට . සුසිල්ගෙයි රනිල්ගෙයි කයිය විතරයිනෙ . පේපර් එකක් බලාගන්න බෑ , ඒ උනාට ලොකු ටෝක් දෙන්නෙ තැන තැන ගිහින් . මේ ළමයි විශ්වවිද්‍යාලයට යන්නෙ කවදද . නැත්නම් වෙන දෙයක් කරගන්නෙ කොහොමද .

    View attachment 203777

    මුන්ට හරියට දැන්වීමක් වත් ලියා ගන්න බෑනේ බන්. "මාරගත ක්‍රමය ඔස්සේ පිළිතුරු පත්‍ර පරික්ෂාව සදහා අයදුම් කිරීමේ හැකියාව " මේක ලියවෙන්න ඕන පිළිතුරු පත්‍ර පරික්ෂාව සදහා මාරගගතව අයදුම් කිරීමේ හැකියාව කියල. තු නොදකින් !!
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්න හිපාටුවටයි උගෙ පාන්ඩුවටයි අරගල කාරයෙක් අල්ලන එක විතරයි අනාගන්නැතුව කරන්න පුලුවන්. :lol:

    පොනිලගෙ ඇට ලොවන පොන්න රැල දැන් එයි රෙද්ද උස්සගෙන