උත්සහවන්තයාම ජයගනී

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    3d-clap.gif
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අද ගොඩක් එවුන් බලන් ඉන්නෙ බන්දේසියේ තියලා ඔක්කොම ටික අතටම ගෙනැත් දෙනකල්නේ!! අනෙක ආණ්ඩුවෙන් සල්ලිත් දීලා ඉගැන්නුවත් අද කාලකණ්නි උද්ඝෝෂණ කර කර ඉන්නවා ඇරෙන්න ඉගෙන ගන්නවයැ!! උන් ඔක්කොටම හොද කනේ පාරක් මේ කතාව!!


    :yes::yes::baffled::baffled::angry::angry:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    podi kadulakuth nawa noweyi machan kathawata :) samahara wita monitor eke rasneta wenna athi :sorry: dan inna kattiyath ekka monawada karala thiyenne kiyala hithenawa ban wisheshayenma mama :(
     

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    මාර වැඩේ....අවුරුදු කීපයක් එළකිරියත් සමග ඉඳල....අදින් මට එළකිරියෙන් සමුගන්නවා(තරමක් වෙනදාට වඩා කාර්යය බහුල වීම නිසා..)...එදා මෙදා තුර එක එක වර්ගයේ...ත්‍රෙඩ් කියවලා.....එක එක ත්‍රෙඩ් දම දමා...පළවෙන ‍ත්‍රෙඩ් වලට පිලිතුරු දිදී හිටියා...ඉතින් මම සමුගන්න දවසේම ඒකියන්නේ අද තමයි..එළකිරියෙ..මම මෙතුවක් කල් දැකපු හොඳම ත්‍රෙඩ් එක දැක්කේ...ඒ මෙම ත්‍රෙඩ් එක....

    ඉතින් මම ඔයාට සුබ පතනවා...මේවගේ හොඳ ත්‍රෙඩ් එළකිරියෙ යාළුවන්ට දෙන්න ඉදිරියටත් ලැබේවා කියලා....එහෙනම් සියළුදෙනාටම අයුබෝවන්..මම ගියා........................:(:(:(

    thanks macho.sathutui mata.:love:eth puluwan hema welawema ela kiri ekath ekka inna.:yes::yes: