ඈත්තටම ගොඩාක් සතුටුයි මෙයාගෙ ජිවිතෙ ගෑන බලපුවම...
"every action has a reaction"

Wooww geart man..this story make me to think about my self..
Good postthanks



අද ගොඩක් එවුන් බලන් ඉන්නෙ බන්දේසියේ තියලා ඔක්කොම ටික අතටම ගෙනැත් දෙනකල්නේ!! අනෙක ආණ්ඩුවෙන් සල්ලිත් දීලා ඉගැන්නුවත් අද කාලකණ්නි උද්ඝෝෂණ කර කර ඉන්නවා ඇරෙන්න ඉගෙන ගන්නවයැ!! උන් ඔක්කොටම හොද කනේ පාරක් මේ කතාව!!






samahara wita monitor eke rasneta wenna athi
dan inna kattiyath ekka monawada karala thiyenne kiyala hithenawa ban wisheshayenma mama 
තවමත් දෙමවිපියන්ගෙන් පිනට කකා බිබී මුලු දවසේම මේකේ ලෑගලා ඉන්න උන්ට මේවා හොද පාඩම්







මාර වැඩේ....අවුරුදු කීපයක් එළකිරියත් සමග ඉඳල....අදින් මට එළකිරියෙන් සමුගන්නවා(තරමක් වෙනදාට වඩා කාර්යය බහුල වීම නිසා..)...එදා මෙදා තුර එක එක වර්ගයේ...ත්රෙඩ් කියවලා.....එක එක ත්රෙඩ් දම දමා...පළවෙන ත්රෙඩ් වලට පිලිතුරු දිදී හිටියා...ඉතින් මම සමුගන්න දවසේම ඒකියන්නේ අද තමයි..එළකිරියෙ..මම මෙතුවක් කල් දැකපු හොඳම ත්රෙඩ් එක දැක්කේ...ඒ මෙම ත්රෙඩ් එක....
ඉතින් මම ඔයාට සුබ පතනවා...මේවගේ හොඳ ත්රෙඩ් එළකිරියෙ යාළුවන්ට දෙන්න ඉදිරියටත් ලැබේවා කියලා....එහෙනම් සියළුදෙනාටම අයුබෝවන්..මම ගියා........................![]()
eth puluwan hema welawema ela kiri ekath ekka inna.
