කව්රුහරි පෙරුමල්ගෙන් ප්රශ්නයක් අහපල්ලා....පෙරුමාල්ම ප්රශ්න අහල උත්ත්රදෙනකන් බලන් ඉන්න එපා කොල්ලනේ ...





කව්රුහරි පෙරුමල්ගෙන් ප්රශ්නයක් අහපල්ලා....පෙරුමාල්ම ප්රශ්න අහල උත්ත්රදෙනකන් බලන් ඉන්න එපා කොල්ලනේ ...


මේකේ නොයිස් එක අඩු කරගන්න ක්රමයක් කියපන් දන්නවනම්. RTL නැතුව හොද රිසීවර් එකක් තිබ්බනම් හන්තාන මරු පොට් එක.පට්ට මචන් ඉස්සර 124.9 කවුරු හරි liveatc.net එකට Feed කරා පස්සේ ඒක නැවතුනා ඒ කාලේ දවසෙම මේක අහන් හිටියා හොද ආතල් සිද්දි ඇහුනා ඒ කාලේ. BTW 124.9 colombo radar රත්මලාන කටුනායක නෙමෙයි.ලංකාවේ Airspace එකට enter වෙන හැම aircraft එකක්ම 124.9 contact කරන්න ඔන.
මේකේ නොයිස් එක අඩු කරගන්න ක්රමයක් කියපන් දන්නවනම්. RTL නැතුව හොද රිසීවර් එකක් තිබ්බනම් හන්තාන මරු පොට් එක.

හැමතිස්සෙම මෙතන නැහැ බන්. ගේ හැදුවහම නම් දිගටම මෙතන ඉදන් පුළුවන්. කොලබ කවුරුත් ෆීඩ් කරන්නේ නැද්ද? 132.400 කියලා නම් ෆීඩ් කරලා තිබ්බා. එකත් දවස් දෙකකින් නැහැ.Colombo කිට්ටුවට ආවා නම් මීට වඩා clear වෙයි මම හිතන්නේ බැරිද බන් live ATC එකට feed කරන්න![]()
මේකේ නොයිස් එක අඩු කරගන්න ක්රමයක් කියපන් දන්නවනම්. RTL නැතුව හොද රිසීවර් එකක් තිබ්බනම් හන්තාන මරු පොට් එක.
p.s.තැන්ක්ස් මචන්. මම හිතුවේ මේක කටුනායක කියලා.
ඇහුවට අවුලක් නැහැ. හැබැයි මේ ෆ්රිකුවන්සිවල ට්රාන්ස්මිට් කරන්න හරි, මේක ජෑම් කරන්න හරි ගියොත් නම් බඩු බනිස්.. සිවිල් එවියේෂන් නේ. මෙවලට මොකක්හරි කලොත් ජිවිත ගානක් අනතුරේ නිසා ට්රාන්ස්මිට් කරන්න තහනම් මම හිතන්නේ.. අහන්න බාදාවක් නැහැ,ahuwata awulak nadda bn
හැමතිස්සෙම මෙතන නැහැ බන්. ගේ හැදුවහම නම් දිගටම මෙතන ඉදන් පුළුවන්. කොලබ කවුරුත් ෆීඩ් කරන්නේ නැද්ද? 132.400 කියලා නම් ෆීඩ් කරලා තිබ්බා. එකත් දවස් දෙකකින් නැහැ.


කටුනායක ටික ට්රයි කරලා බලන්නම් මචන්. තාම නම් එහෙම අහු උනේ නැහැ.Colombo ground 121.9 colombo tower 118.7 colombo director 132.4
මේ ටික කටුනායක
Colombo radar (124.9)
මෙක රත්මලාන