උතුරට අර්බුදය දැනෙන විදිහ

ara88

Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    මචංලා ඇත්තටම උතුරේ දෙමල මිනිස්සුන්ගේ සෝබනය අඩුයිනෙ. අරපිරිමැස්ම උපරිමයෙන් තියෙනවා. බයිසිකලයක් පදිනවා කියන එක උන්ට අලුත් දෙයක් නෙවෙයි. කොහොමත් ලමයි ඉස්කෝලෙට යන්නෙ බයිසිකල් වල. මොන තරම් කර්කෂ පොලොවක උනත් වතුර සපයාගෙන වගා කරනවා. කම්මැලි නෑ. ගෙදර එලුවන්, හරක් ⁣වගේ සත්තු ඇතිකරනවා. තව දෙයක් උන්ගෙ දුප්පත් සෙට් එකට තමිල්නාඩුවෙන් ආධාර එවනවා හාල් පරිප්පු වගේ දේවල්. ඩයස්පෝරාවෙනුත් ආධාර ඇති. ඉතින් උන්ට මට හිතෙන විදිහට මේ අර්බුදය දැනෙන මට්ටම දකුණේ අපිට වැඩිය ගොඩක් අඩුයි. අත්ත කතාව එකග වෙනව නම් එකග වෙයල්ලා විවාදාත්මකයි මේ කාරණය උන් උතුරැ නැගෙනහිර වෙනම රටක් පිහිටවල තිබුණ නම් උන්ට කවදාවත් මේ වගේ පෝලිම්වල නොසිටින්න ඉඩ තිබුණා. ආර්ථිකය හදාගෙන අපිට වැඩිය සෑහෙන ඉස්සරහෙන් ඉන්න ඉඩ තිබුණා. (සංවාදයට විවෘතයි )
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka

    Un kohomath issara indanma Cycle padapu un bung.. soba a scene adui. ape wage allapu gedara eka CHR ekak genawama ooth ekak bella gawata naya walin hira wela hari ussagena enawa..
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    එහෙම දෙයක් නැ .
    උන්ගේ අවශ්‍ය තා සීමිතයි .තාම ගොඩක් නගරිකරන්‍ය වෙලා නැ ....
    නැතනම් උන් තාම ඉස්සෙලාම රෙද්ද උස්සන් එන්නේ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,977
    1
    12,316
    113
    අදාළ නෑ නේ
    maybe it has more to do with lack of resources
    people adapt to their circumstances in harsher conditions.
    automatically projecting other theories based on a simple observation may not be wholly accurate
     
    • Like
    Reactions: ara88

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,436
    113
    වැලිවේරිය
    අපිට ඇයි බන් ඩයස්පෝරා සපෝට් කරන් නැත්තේ...මන් දැක්කා කොරියන් ඩයස්පෝරා එකෙන් හොස්පිටල් වලට බෙහෙත් වගයක් එවලා තිබ්බා
     
    • Like
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අපිට ඇයි බන් ඩයස්පෝරා සපෝට් කරන් නැත්තේ...මන් දැක්කා කොරියන් ඩයස්පෝරා එකෙන් හොස්පිටල් වලට බෙහෙත් වගයක් එවලා තිබ්බා
    ඔය ඩයස්පෝරා කියන වචනෙ සෑහෙන්න අවභාවිතා උනානේ. මං හිතන්නෙ සිංහල ඩයස්පෝරාවෙන් අපිට උදව් කරනව වගේම තමා දෙමළ ඩයස්පෝරාවෙන් උන්ටත්. නෑයො ඉන්නවනම් මොන මොනාහරි එවනව ඇති. ඒ ඇරුණම නම් නෑ
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    :lol: අනේ මේ විකාර නොකියා බුදිය ගනින්..

    Wake Up Yawn GIF by Boomerang Official
     
    • Haha
    Reactions: jennt

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචංලා ඇත්තටම උතුරේ දෙමල මිනිස්සුන්ගේ සෝබනය අඩුයිනෙ. අරපිරිමැස්ම උපරිමයෙන් තියෙනවා. බයිසිකලයක් පදිනවා කියන එක උන්ට අලුත් දෙයක් නෙවෙයි. කොහොමත් ලමයි ඉස්කෝලෙට යන්නෙ බයිසිකල් වල. මොන තරම් කර්කෂ පොලොවක උනත් වතුර සපයාගෙන වගා කරනවා. කම්මැලි නෑ. ගෙදර එලුවන්, හරක් ⁣වගේ සත්තු ඇතිකරනවා. තව දෙයක් උන්ගෙ දුප්පත් සෙට් එකට තමිල්නාඩුවෙන් ආධාර එවනවා හාල් පරිප්පු වගේ දේවල්. ඩයස්පෝරාවෙනුත් ආධාර ඇති. ඉතින් උන්ට මට හිතෙන විදිහට මේ අර්බුදය දැනෙන මට්ටම දකුණේ අපිට වැඩිය ගොඩක් අඩුයි. අත්ත කතාව එකග වෙනව නම් එකග වෙයල්ලා විවාදාත්මකයි මේ කාරණය උන් උතුරැ නැගෙනහිර වෙනම රටක් පිහිටවල තිබුණ නම් උන්ට කවදාවත් මේ වගේ පෝලිම්වල නොසිටින්න ඉඩ තිබුණා. ආර්ථිකය හදාගෙන අපිට වැඩිය සෑහෙන ඉස්සරහෙන් ඉන්න ඉඩ තිබුණා. (සංවාදයට විවෘතයි )
    තන්ගච්චිලා මරු
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    okun duppath neha ban, godak ewun educated. family eke aduma 2k hari inne europe country wala.
    dakune sobana sinhalu wage newei ehe inna demallu,un issara idanma thibuna paramparika purudu follow karanawa.

    sonnaluge miniha rata giyahama, geni posh wenna hadanawa, ekai wela thiyana hene
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔය නාගරික මධ්‍යම පාන්තික එවුන්ගේ තමයි සෝබනේ තියෙන්නෙ.
    එතන ජාති භේදයක් නැහැ!!
    මෑතකදී මම දැක්කා ත්‍රෙඩ් එකක් ටයිල් වෙනුවට විකල්ප ගැන අහල.
    හැබැයි කවුරුත් හිතන්නේ නැහැ ටයිල් ඕනිමද කියල.
    මම කාවවත් රිදවන්න නෙමෙයි කිව්වේ,
    උදාහරණයක් විත‍රයි!!
    රටේ නිෂ්පාදනයක් නැති වුනාට
    ලෝකේ හැම තැනින්ම බඩු ගෙන්නුවහම
    මේ අර්බුදය තවත් වැඩි වෙනවා!
    ඇත්තටම අර්බුදයේ එක හේතුවක් වුනෙත් ඔය සෝබන ජීවන රටාව!!

    මගෙත් පොඩි අදහසක් තියෙනවා,
    දෙමළු වැඩි පළාතකට මාරුවක් ගන්න!
    මං රාජ්‍ය සේවයේ ඉන්නෙ!
    යම් හේතු නිසා ඒක කරගන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ!
    ඒත් උන්ගේ active life style එක දැක්කහම
    අපේ stress එක අඩු වෙනවා!
    මරිමෝඩ කම්මැලි සිංහලු වගේ නෙමෙයි!
    දෙමළ කෙල්ලක් බැන්දත් සැපයි කියලයි හිතන්නේ!
    බත් ගිලල තප්පදෝරුවෝ වගේ කම්මැලිකමට ඉඳලා
    හැමදේම අපේ ඇඟේ එල්ලිලා කරගන්න බලන
    සිංහල හු**යොන්ට වඩා උන් හැම අතින්ම හොඳයි!!!!
     
    • Like
    • Haha
    Reactions: sarika406 and ara88

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එකඟයි... බහුතර සිංහලයන්ගෙ තියෙන්නෙ බොරු සෝබනෙයි, ඉරිසියාවයි, කුහකකමයි, නිකං ඉඳගෙන කන්ඩ තියෙන ආසාවයි
     
    • Like
    • Haha
    Reactions: sarika406 and ara88