මචංලා ඇත්තටම උතුරේ දෙමල මිනිස්සුන්ගේ සෝබනය අඩුයිනෙ. අරපිරිමැස්ම උපරිමයෙන් තියෙනවා. බයිසිකලයක් පදිනවා කියන එක උන්ට අලුත් දෙයක් නෙවෙයි. කොහොමත් ලමයි ඉස්කෝලෙට යන්නෙ බයිසිකල් වල. මොන තරම් කර්කෂ පොලොවක උනත් වතුර සපයාගෙන වගා කරනවා. කම්මැලි නෑ. ගෙදර එලුවන්, හරක් වගේ සත්තු ඇතිකරනවා. තව දෙයක් උන්ගෙ දුප්පත් සෙට් එකට තමිල්නාඩුවෙන් ආධාර එවනවා හාල් පරිප්පු වගේ දේවල්. ඩයස්පෝරාවෙනුත් ආධාර ඇති. ඉතින් උන්ට මට හිතෙන විදිහට මේ අර්බුදය දැනෙන මට්ටම දකුණේ අපිට වැඩිය ගොඩක් අඩුයි. අත්ත කතාව එකග වෙනව නම් එකග වෙයල්ලා විවාදාත්මකයි මේ කාරණය උන් උතුරැ නැගෙනහිර වෙනම රටක් පිහිටවල තිබුණ නම් උන්ට කවදාවත් මේ වගේ පෝලිම්වල නොසිටින්න ඉඩ තිබුණා. ආර්ථිකය හදාගෙන අපිට වැඩිය සෑහෙන ඉස්සරහෙන් ඉන්න ඉඩ තිබුණා. (සංවාදයට විවෘතයි )
අනේ මේ විකාර නොකියා බුදිය ගනින්..