දැනගන්න උදාහරණයක් දෙකක් දීපන්කො බලන්න ( ආරක්ෂක රහස් එලිකරපු අය හැර )
එ දන්ඩ හදපු උන්ට
එහෙනම් ලූලා නැතිවලට කනයා පන්ඩිතයාය කියන්නේ ඇයි. ඌත් වලං කර ගහලද! නැත්තන් ඒ දන්ඩ හදලද?![]()
ආරක්ශක රහස් එලිකරාපු උන් හැර කියල එතනදි බෙදන්ඩ බැ, මොකද රටවල් එක්ක ප්රශ්න හදාගෙන පැනල යන එක තමයි කරන්නෙ, නැතුව හොදට ඉද්දි පැනල යන්නෙ නැනෙ..
ආරක්ශක රහස් එලිකරාපු උන් හැර කියල එතනදි බෙදන්ඩ බැ, මොකද රටවල් එක්ක ප්රශ්න හදාගෙන පැනල යන එක තමයි කරන්නෙ, නැතුව හොදට ඉද්දි පැනල යන්නෙ නැනෙ..

උතුරු කොරියාවේන් පැනලා යන්න හදන්නේ මොනවා හරි ප්රශ්න දාගහ්හ එවුන්ද කියලා හොයලා බලපන්.
මේ ත්රේඩ් එකෙදි උඹේ බුද්ධි මට්ටම අපි වගේ මෝඩයින්ගේ මොලවලට දරාගන්න බැරි හරමට ඇවිහ් නිසා මම යනවා

උතුරු කොරියාවේන් පැනලා යන්න හදන්නේ මොනවා හරි ප්රශ්න දාගහ්හ එවුන්ද කියලා හොයලා බලපන්.
මේ ත්රේඩ් එකෙදි උඹේ බුද්ධි මට්ටම අපි වගේ මෝඩයින්ගේ මොලවලට දරාගන්න බැරි හරමට ඇවිහ් නිසා මම යනවා
lol bro උතුරු කොරියාවේ පැනල යන්නේ ප්රශ්න දාගෙන නෙමෙයි! ඒක වෙනම පැත්තක්! මේ පැනල යන්නේ උගේ පාලනය ඉවන්න බැරුව!![]()
එක වෙන්නෙ එ දන්ඩ දාන්නෙ වතුර පාරක් දොල පාරකින් එතෙර වෙන්නනෙ, ඔය එවගෙ තැනක එ දන්ඩක් දාන්න ගිහිල්ලා වාදයක් ගිහිල්ලා තියෙනවාව් ලුලෙග්ගෙයි කනයෙග්ගෙයි එකයි
මේක කියවන්න කැමතියි. පොඩි මතකයක් තියෙයි! ඒත් එක වෙන්නේ එ දන්ඩ දාන්න ගිහින්ද කියල දන් නෑ.
පාලනයට අකමැති වීමත් ප්රශනයක් තමයි..මම කියල නැනෙ උතුරු කොරියාවෙ මිනිස්සු 100%ක් අරූට කැමතියි කියල එහෙම වෙන්නෙ නැනෙ,ඔව කොහාටත් පොදු සාමන්ය දේවල්..මෙසිරිලක දාල බෝට්ටුවෙන් ඔස්ටේලියාවට පනින උනුත් ඉන්නෙ ඕව මොනාද...
අම්ම තාත්තාගෙන් අහල බලහං 70-77 කාලේ කෝමද කියල. ඊට පස්සේ ත්රෙඩ් එකට එන්න