කිම් අයියා රටේ නායකයා වෙලා ලොකු සීන් දාගෙන හිටියට ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් නම් හරිම අව්‍යාජ සුන්දරත්වයක් පේනවා.
මගුලක් කතා කරනවා. ඔය රටේ මිනිස්සු උන්ගෙම වහල්ලු නොවෙන වහල්ලු ජාතියක්. හයියෙන් කතා කලත් බෙල්ල කපනවා. කිම් පුතා කාතා කරනකොට නිදා ගත්තොත් ඌව මරනවා. මිනිස්සු නොකා නොබී හරි නායකයා කියන දේ කරනවා. ලාගදි නීතියක් ගෙනවා එක ලමයෙකුටවත් කිම් කියලා නම තියන්න එපා, තිබ්බොත් මරනවා කියලා. නියම රාජාන්ඩුවක් ගෙනියන්නේ.බටහිර විච්චුර්ණ වලින් විනාස නොවුන සංස්කෘතියක් ..
Ekek wath hina wenne ne.
Means lots of oppression and sadness.
ela post machn. mehema nidahasa thiyanavada