උතුරු කොරියාවේ ලස්සන

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කිම් අයියා රටේ නායකයා වෙලා ලොකු සීන් දාගෙන හිටියට ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් නම් හරිම අව්‍යාජ සුන්දරත්වයක් පේනවා.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බටහිර විච්චුර්ණ වලින් විනාස නොවුන සංස්කෘතියක් ..

    jong-pyongyang-pho_3201032k.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිම් අයියා රටේ නායකයා වෙලා ලොකු සීන් දාගෙන හිටියට ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් නම් හරිම අව්‍යාජ සුන්දරත්වයක් පේනවා.

    රටේ නායකයගෙ සීන් , රටේ ජනතාවගේ සීන් වලට ප්‍රතිලොමව සමානුපාතිකයි
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බටහිර විච්චුර්ණ වලින් විනාස නොවුන සංස්කෘතියක් ..
    මගුලක් කතා කරනවා. ඔය රටේ මිනිස්සු උන්ගෙම වහල්ලු නොවෙන වහල්ලු ජාතියක්. හයියෙන් කතා කලත් බෙල්ල කපනවා. කිම් පුතා කාතා කරනකොට නිදා ගත්තොත් ඌව මරනවා. මිනිස්සු නොකා නොබී හරි නායකයා කියන දේ කරනවා. ලාගදි නීතියක් ගෙනවා එක ලමයෙකුටවත් කිම් කියලා නම තියන්න එපා, තිබ්බොත් මරනවා කියලා. නියම රාජාන්ඩුවක් ගෙනියන්නේ.