උතුරු-දකුණු-කොරියා
මේ තියෙන්න උතුරු- දකුණු කොරියා දේශ සීමාව. ඉතාම භයානක ස්ථානයක් හැටියට තමයි සලකන්නේ. කොයි වෙලාවේ ගැටුමක් ඇති වේවිද කියලා කියන්න බැහැ.
මම නිකන් ගුගල් ස්ට්රීට් විව් එකකින් ගියා. මම ඉන්නේ මේ දකුණු කොරියානු දේශ සිමාවේ. එයට අමතරව දෙයක් දැක්කා. ගුගල් එකට මෙතන තියන වාහනේ නම්බර් ප්ලේට් එක බොඳ කරන්න අමතක වෙලා.
Link