උතුරු-දකුණු-කොරියා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
උතුරු-දකුණු-කොරියා

මේ තියෙන්න උතුරු- දකුණු කොරියා දේශ සීමාව. ඉතාම භයානක ස්ථානයක් හැටියට තමයි සලකන්නේ. කොයි වෙලාවේ ගැටුමක් ඇති වේවිද කියලා කියන්න බැහැ.

මම නිකන් ගුගල් ස්ට්‍රීට් විව් එකකින් ගියා. මම ඉන්නේ මේ දකුණු කොරියානු දේශ සිමාවේ. එයට අමතරව දෙයක් දැක්කා. ගුගල් එකට මෙතන තියන වාහනේ නම්බර් ප්ලේට් එක බොඳ කරන්න අමතක වෙලා.



Link

koeria.jpg
 
  • Like
Reactions: Philosopher

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    uthuru korea hamudawai dakunu koriyawe hamudawai munata muna balaagena inna border spot ekak thiyenawa Korean Demilitarized Zone eke.

    menna me thiyenne e spot eka. awasara thiyena ayata methanin awidala wunath uthuru koriyawata yanna puluwan

     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    dmz eke thiyena nil building eka thiyenne uthuru koriyawai dakunu koriyawai athara. dakunu koriyawen ena onema tourist kenekta me building athule thiyene north korean border eka paththata visa nathuwa yanna puluwan. habai building eka athule witharai. eliyata yanna baha! awasara nathuwa eliyen giyoth sorry.com thamai.