උතුරු දකුණ වෙනස

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    උතුරු දකුණ වෙනස

    ප්‍රභාකරන් කොතරම් මිනී මැරුවද බොම්බ පිපුරුවද තවමත් ඔහු උතුරු දකුණ ජීවත්වෙන දෙමල මිනිසුන්ගේ වීරයෙකි

    මහින්ද, ගෝටා කොටි නැති කෙරුවද, බුද්දාගම රැකුවද රට දියුණු කෙරුවද තවමත් ඔවුන් බොහෝ සින්හලයන්ට හොරෙකි, අන්තවාදියෙකි

    ඔන්න ඔකයි උතුරු දකුණ වෙනස
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔතන තියෙන්නෙ උතුරු දකුනු වෙනස නෙමෙයි බන්. සුලුජාතිය හා මහ ජාතියේ වෙනස....,

    මහා ජාතියට තමන්ගෙ පැවැත්ම ගැන ප්‍රශ්නයක් නෑ..,ඉතින් මහා
    ජාතිය තම්න්ගෙ ජාතිය තුලින්ම බෙදිල ඉන්නව.., ඒත් සුලු ජාතියට එහෙම බෙදෙන්න බෑ.., එක හේතුවක් උන්ට උන්ගෙ ජාතියේ පවැත්ම ගැන ප්‍රශ්නයක් තියන්ව , අනිත් හේතුව උන් සන්ක්‍යාවෙන් කුඩා නිසා බෙදීමට තරම් විවිදත්වයක් නැති වීම...