උන්ට කියල මැජික් අවේනික ප්‍රසන නෑ බන්, අපිට තියෙන ඒවම තම...
ඔය තියෙනවයි කියන ඒවා එදාවේල හොයාගන්න දේශපාලනේ කරන සක්කිලි හදපු ඒවා.
මුස්ලිම් උන්ටනම් (සමහරකට) දැන් දැන් රටින් එවන මොලේ කුරුවල් වෙච්ච ඩයල් කියන ඒවා අහල අල්ලටත් නැති ප්‍රසන තියෙනවා.

උන්ගෙ සංස්කෘතියට හාත්පසින් විරුද්ධ සංස්කෘතියක ජීවත් වෙන්න සිදුවීම (සිංහල-බෞද්ධ-බටහිර)
උන්ගෙ සංස්කෘතික අගයන් එක්ක ලංකාවෙ තියෙන සංස්කෘතික අගයන් නොපෑහීම (ඌරු මස්, බිලිපූජා බෑ, විවාහ ක්‍රමය අවුල් etc)
රටේ බහුතරය ඒ ජාතීන් මහ ජාතියට වඩා පහත් අපිරිසිදු මෝඩ පිරිසක් ලෙස සැලකීම
කුරාණයට, හින්දු දෙවියන්ට, අනික් හින්දු විශ්වාස චාරිත්‍ර ආදියට කරන අපහාස අධික වීම

උතුරේ කාලකණ්නි දේශපාලුවෝ හැමදාම ජාතිවාදෙයි දුප්පත්කමයි මාකට් කරගෙන මිනිස්සුන්ට කැරට් අලේ පෙන්නගෙන හැමදාම ඡන්ද ටික කඩා ගන්නවා. පාර්ලිමේන්තුවට ඇවිත් ඔලුගෙඩි ගාන ඩිමාන්ඩ් කර කර එහෙට මෙහෙට පැන පැන කෝටී ගණන් හම්බකර ගන්නවා.
උතුරේ ජනතාවගේ, ආර්ථිකය, අධ්‍යාපනය හෝ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට සංවර්ධනයට කිසිම මැදිහත් වීමක් නෑ!!
මෙතෙක් සාධනීය යමක් ඔවුන්ට ඉටුකරානම් ඒ දකුණේ දේශපාලඥයෝ මූලිකවී කළදෙයක් විතරයි.
ඔවුන් තුල ජාතිවාදය පැතිරවීම කෙතරම් සාර්ථකදයත් දේශපාලුවෝ කියන ඕනෙම ලකුණකට ඔවුන් ඡන්දය දෙනවා.
ටීඒන්එ් එක හැර පවතින ප්‍රධාන පක්ෂය නියෝජිතයන් දිනවා ආණ්ඩුවකින් ඔවුන්ගේ මැති ඇමතිවරුන් පත්කර නොගන්නා තාක්කල්
සියලු ප්‍රශ්ණ එලෙසම පවතීවි.