උතුරු නැගෙනහිර

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උතුරු නැගෙනහිර

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ,මුස්ලිම් ජනතාවට ආවේණික ප්‍රශ්ණ විදිහට ඔබ දකින්නේ මොනවාද?

    (මුස්ලිම් සහ දෙමළ පුරවැසියන්ගේ අදහස් අගය කරමි)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    උන්ට කියල මැජික් අවේනික ප්‍රසන නෑ බන්, අපිට තියෙන ඒවම තම...
    ඔය තියෙනවයි කියන ඒවා එදාවේල හොයාගන්න දේශපාලනේ කරන සක්කිලි හදපු ඒවා.
    මුස්ලිම් උන්ටනම් (සමහරකට) දැන් දැන් රටින් එවන මොලේ කුරුවල් වෙච්ච ඩයල් කියන ඒවා අහල අල්ලටත් නැති ප්‍රසන තියෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    උන්ට කියල මැජික් අවේනික ප්‍රසන නෑ බන්, අපිට තියෙන ඒවම තම...
    ඔය තියෙනවයි කියන ඒවා එදාවේල හොයාගන්න දේශපාලනේ කරන සක්කිලි හදපු ඒවා.
    මුස්ලිම් උන්ටනම් (සමහරකට) දැන් දැන් රටින් එවන මොලේ කුරුවල් වෙච්ච ඩයල් කියන ඒවා අහල අල්ලටත් නැති ප්‍රසන තියෙනවා.

    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ගෙ සංස්කෘතියට හාත්පසින් විරුද්ධ සංස්කෘතියක ජීවත් වෙන්න සිදුවීම (සිංහල-බෞද්ධ-බටහිර)
    උන්ගෙ සංස්කෘතික අගයන් එක්ක ලංකාවෙ තියෙන සංස්කෘතික අගයන් නොපෑහීම (ඌරු මස්, බිලිපූජා බෑ, විවාහ ක්‍රමය අවුල් etc)
    රටේ බහුතරය ඒ ජාතීන් මහ ජාතියට වඩා පහත් අපිරිසිදු මෝඩ පිරිසක් ලෙස සැලකීම
    කුරාණයට, හින්දු දෙවියන්ට, අනික් හින්දු විශ්වාස චාරිත්‍ර ආදියට කරන අපහාස අධික වීම
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උන්ගෙ සංස්කෘතියට හාත්පසින් විරුද්ධ සංස්කෘතියක ජීවත් වෙන්න සිදුවීම (සිංහල-බෞද්ධ-බටහිර)
    උන්ගෙ සංස්කෘතික අගයන් එක්ක ලංකාවෙ තියෙන සංස්කෘතික අගයන් නොපෑහීම (ඌරු මස්, බිලිපූජා බෑ, විවාහ ක්‍රමය අවුල් etc)
    රටේ බහුතරය ඒ ජාතීන් මහ ජාතියට වඩා පහත් අපිරිසිදු මෝඩ පිරිසක් ලෙස සැලකීම
    කුරාණයට, හින්දු දෙවියන්ට, අනික් හින්දු විශ්වාස චාරිත්‍ර ආදියට කරන අපහාස අධික වීම

    :yes::yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන්ට අැති ලබ්බෙ ප්‍රශ්ණයක් නෑ.UNP උන්ට පාරක් වත් හදල දුන්නද.උන්ට දියුණුව වැඩක් නෑ.උන් දූවිල්ල කාලා හැදුණ උන්.වවපු දෙයක් කාල ඔහේ බකන් නිලාගෙන ඉන්නෙ..උන් UNP ඵකට ජන්දෙ දෙන්නෙ උන්ට ඕන දේවල් UNP ඵකේ උන් කරන නිසා..උදාහරණයක් විදිහට හමුදා කෑම්ප් අයින් කරපු ඵක වගේ..මේ පාර උන් අර කොලයක් අරන් වටේ ගියේ ඒකට තමා.ඒවට පුතාණෝ ජනපතිකමට තියෙන පෙරේතකමට හොරෙන්ම කැමති වෙලා කියල තමයි කියන්නෙ..මේ පේනවනේ රිසාල්ට් ඵක...:rofl:

    pc0hzu5.jpg
     
    Last edited:

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    උන්ගෙ සංස්කෘතියට හාත්පසින් විරුද්ධ සංස්කෘතියක ජීවත් වෙන්න සිදුවීම (සිංහල-බෞද්ධ-බටහිර)
    උන්ගෙ සංස්කෘතික අගයන් එක්ක ලංකාවෙ තියෙන සංස්කෘතික අගයන් නොපෑහීම (ඌරු මස්, බිලිපූජා බෑ, විවාහ ක්‍රමය අවුල් etc)
    රටේ බහුතරය ඒ ජාතීන් මහ ජාතියට වඩා පහත් අපිරිසිදු මෝඩ පිරිසක් ලෙස සැලකීම
    කුරාණයට, හින්දු දෙවියන්ට, අනික් හින්දු විශ්වාස චාරිත්‍ර ආදියට කරන අපහාස අධික වීම

    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,930
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උන්ට තියෙන ප්‍රශ්නෙ තමයි උන්ගෙ දේශපාලුවො. අපිට වගෙ තමයි.

    සිංහලු එක්ක සමගියෙන් ඉන්න කැමති දෙමලු/මුසල්මානුවො හිටියට උන්ගෙ දේසපාලුවො ඒක සිද්ධනොවෙන තැනට වගබලාගන්නව.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උතුරේ කාලකණ්නි දේශපාලුවෝ හැමදාම ජාතිවාදෙයි දුප්පත්කමයි මාකට් කරගෙන මිනිස්සුන්ට කැරට් අලේ පෙන්නගෙන හැමදාම ඡන්ද ටික කඩා ගන්නවා. පාර්ලිමේන්තුවට ඇවිත් ඔලුගෙඩි ගාන ඩිමාන්ඩ් කර කර එහෙට මෙහෙට පැන පැන කෝටී ගණන් හම්බකර ගන්නවා.

    උතුරේ ජනතාවගේ, ආර්ථිකය, අධ්‍යාපනය හෝ සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට සංවර්ධනයට කිසිම මැදිහත් වීමක් නෑ!!

    මෙතෙක් සාධනීය යමක් ඔවුන්ට ඉටුකරානම් ඒ දකුණේ දේශපාලඥයෝ මූලිකවී කළදෙයක් විතරයි.

    ඔවුන් තුල ජාතිවාදය පැතිරවීම කෙතරම් සාර්ථකදයත් දේශපාලුවෝ කියන ඕනෙම ලකුණකට ඔවුන් ඡන්දය දෙනවා.

    ටීඒන්එ් එක හැර පවතින ප්‍රධාන පක්ෂය නියෝජිතයන් දිනවා ආණ්ඩුවකින් ඔවුන්ගේ මැති ඇමතිවරුන් පත්කර නොගන්නා තාක්කල්
    සියලු ප්‍රශ්ණ එලෙසම පවතීවි.
     
    • Like
    Reactions: snm1990

    අනිවාර්යෙන්ම... හැබැයි ඒ අලුතෙන් එන උනුත් මුන්ට හපන් ලෝක අන්කුරෝ වෙන එක නවත්තන්න වෙනවා.
    චෙල්වනායගම්ගේ ඉදල සම්බන්ධන්ලා වෙනකම් උන්ගේ උන් කරේ ජාතිවාදය පතුරන එක, අපෙත් බණ්ඩාරනායකගේ ඉදල අයියල චන්ද ඕනි උනාම පාවිච්චි කරන්නේ එකම තම.