උතුරු බිමේ සිංහල අයිතිය

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    උතුරු බිමේ සිංහල අයිතිය

    309132_515415741809347_441621561_n.jpg


    උතුරු බිමේ සිංහල අයිතිය වෙනුවෙන් සිංහල රාවය නිහඩවම තැබූ ඓතිහාසික ඉදිරි පියවර.

    යුද්ධය නිමා වී වසර 3 ක් ගත වු තැනදී ඊළමක් ඉල්ලා පුන පුනා දෙමළ හා සිංහල කොටි හිවලූන් කෑ මොර දෙද්දී ඊට මුහුණ දීමට සුදුසුම ක‍්‍රමෝපායනය වන සිංහල ජනයාගේ උතුරේ අයිතිය තහවුරු කිරීම සඳහා වගකිව යුත්තන් කිසිදු හාං කවිසියක්වත් නොදක්වා සිටින මේ මොහේතේදී දහසකුත් එක්ක අභ්‍යන්තර හා බාහිර බලපෑම් මධ්‍යයේ අරමුණ ජයග‍්‍රහණය කිරීමම පරම චේතනාව කරගත් සිංහල රාවය ජාතික සංවිධානය යාපනය දිස්ත‍්‍රික්කයේ, නාවක්කුලි සිංහල ගම්මානය ස්ථාපිත කරමින් ඉදිකළ පළමු පියවරේදීම මහා සංඝරත්නය වස් වැඩ සිටිමින් ආරම්භ කරමින් සිංහල ගම්මානයේ ඉදිරි පියවර පසුගියදා එම ගම්මානයේදීම සනිටුහන් විය.

    https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-snc6/284987_274319806010676_751333543_n.jpg

    (සිංහල රාවය ජාතික සංවිධානය 2012/08/17)