උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ පෙන්වන පිංතූ
උතුරේ රාජකාරියේ නියුතු හමුදා නිලධාරියකුට සිවිල් වැසියන් විසින් පහරදෙන අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේදිනවල ප්‍රචාරයවන ඡායරූප සම්බන්ධයෙන් www.nethgossip.lk යුද හමුදාවෙන් විමසුවා.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න පැවසුවේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් හමුදා නිලධාරීන්ට කරනලද පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා නොවන බවය.
ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දැක්වූ හමුදාවේ උසස් නිලධාරියකු පැවසුවේ, මෙවැනි නිල ඇඳුමක් මෙරට ආරක්ෂක අංශ භාවිත නොකරන බවය. මෙරට ආරක්ෂක අංශ ඡායාරූපයෙහි දැක්වෙන ආකාරයෙන් අත් නැවීම සිදු නොකරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.
එමෙන්ම මින් එක් ඡායාරූපයක්, බංග්ලාදේශ හමුදාව සම්බන්ධයෙන් 2007 වසරේදී බීබීසී ය විසින් වාර්තා කර තිබෙනවා.
Nethgossip