උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ පෙන්වන පිංත&#3542

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    උතුරේදී හමුදාවට පහරදෙන හැටි“ පෙන්වන පිංත&#3542

    උතුරේ රාජකාරියේ නියුතු හමුදා නිලධාරියකුට සිවිල් වැසියන් විසින් පහරදෙන අයුරු බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේදිනවල ප්‍ර‍චාරයවන ඡායරූප සම්බන්ධයෙන් www.nethgossip.lk යුද හමුදාවෙන් විමසුවා.

    හමුදා මාධ්‍ය ප්‍ර‍කාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න පැවසුවේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් හමුදා නිලධාරීන්ට කරනලද පහරදීමක් සම්බන්ධයෙන් වාර්තා නොවන බවය.

    ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දැක්වූ හමුදාවේ උසස් නිලධාරියකු පැවසුවේ, මෙවැනි නිල ඇඳුමක් මෙරට ආරක්ෂක අංශ භාවිත නොකරන බවය. මෙරට ආරක්ෂක අංශ ඡායාරූපයෙහි දැක්වෙන ආකාරයෙන් අත් නැවීම සිදු නොකරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

    එමෙන්ම මින් එක් ඡායාරූපයක්, බංග්ලාදේශ හමුදාව සම්බන්ධයෙන් 2007 වසරේදී බීබීසී ය විසින් වාර්තා කර තිබෙනවා.

    01-21.jpg

    02-32.jpg

    03-20.jpg

    04-8-622x420.jpg

    Nethgossip
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    මිනිස්සුන්ගේ ඔලු කන FB pages මේවා හරියට අර රෑට පෙන්නන​..ඉන්දියන් Dramas වගේ...
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,266
    113
    ඕක ටැමිල් සයිට් එකක්ලු මුලින්ම දාලා තියෙන්නේ.ටැමිල් උන්ගේ බොරු අපේ උනුත් ලොකු කරලා දානවා..ගොන් හරක්.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔක්කොටම කලින් ඔය ගොන් පේජ් කාරයෝ අල්ලන්න ඕන
    බලපන් එකෙක් බොරුවක් දාපුවාම අනිත් සේරම ඒකම දානවා :lol:
     
    alex123game

    Member
    Jan 12, 2016
    298
    45
    0
    තැටිය රත් වෙච්ච වෙලාවෙ රොටිය පුච්චගන්න බලන ප*යන්ගෙ වැඩ..... :lol: :lol: :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අර ගිනි ගන්නවයි කියල දාපු ෆොටෝසුත් බොරුලු , නිව්ස් එක ඇත්තද දන්නේ නෑ .. ෆොටෝ බොරුයි කියල කිව්වේ රූපවාහිනියේ වැඩ කරන ඒ ෆොටෝ ගත්ත එකාමයි , ඕව ගැන ඉතින් කියල වැඩක් නෑ දැනගෙන අහක බලන් ඉන්න තියෙන්නේ , මොකද ඕව ෂෙයාර් කරන උන්ට කිව්වට විශ්වාස කරන්නෙත් නෑ පිළිගන්න උවමනාවකුත් නෑ !
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දෙමලුන්ට ,තම්බින්ට වැඩිය ආසාවෙන් බලාගෙන ඉන්නෙ සින්හලු අනේ හමුදාවට ගහපන් කියල . නෙදකින් කාලකන්නි :(:(:(. ඕව දාන උන්ට මේ ආත්මෙම පලදෙන්න ඕන
     
    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ගොන් හරක්.මේ කිරියෙත් ඉන්නව ඔහොම තල් අත්තට පොල් ගෙඩිය වැනහම පස්ස උඩ තියන් දුවන ගොබ්බ සෙට් එකකුත්
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දෙමලුන්ට ,තම්බින්ට වැඩිය ආසාවෙන් බලාගෙන ඉන්නෙ සින්හලු අනේ හමුදාවට ගහපන් කියල . නෙදකින් කාලකන්නි :(:(:(. ඕව දාන උන්ට මේ ආත්මෙම පලදෙන්න ඕන

    සිරා කතාව මචන්.. ඇත්තටම දැන් සිංහලයා තමයි බලන් ඉන්නෙ හමුදාවට කෙලිනකන්. සමහරවිට ලඟදිම බෝම්බයක් උනත් පත්තු කරන්න බැරි නැහැ. :( :( :(
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    සිරා කතාව මචන්.. ඇත්තටම දැන් සිංහලයා තමයි බලන් ඉන්නෙ හමුදාවට කෙලිනකන්. සමහරවිට ලඟදිම බෝම්බයක් උනත් පත්තු කරන්න බැරි නැහැ. :( :( :(

    සිංහලයෝ ඔක්කොම නෙවෙයි එක පිරිසක්. ඕව ගැන කතා කරන්න ගියොත් දේශපාලනේ ඇදෙනවා මෙතනට . ඊට පස්සේ ඉතින් ඒ අදාළ පාර්ශවයට කඩේ යන උන් ඇවිල්ල කුණුහරුප වපුරන්න පටන් ගන්නවා .

    හමුදාවට බෝම්බ ගහල නෙවෙයි ලංකාවම ෆ්ලැට් කරලා හරි උන්ගේ අරමුණ ඉටු උනානම් ඇති කියන සෙට් එකක් ඉන්නේ දැන්
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    සිංහලයෝ ඔක්කොම නෙවෙයි එක පිරිසක්. ඕව ගැන කතා කරන්න ගියොත් දේශපාලනේ ඇදෙනවා මෙතනට . ඊට පස්සේ ඉතින් ඒ අදාළ පාර්ශවයට කඩේ යන උන් ඇවිල්ල කුණුහරුප වපුරන්න පටන් ගන්නවා .

    හමුදාවට බෝම්බ ගහල නෙවෙයි ලංකාවම ෆ්ලැට් කරලා හරි උන්ගේ අරමුණ ඉටු උනානම් ඇති කියන සෙට් එකක් ඉන්නේ දැන්

    බලය ගන්න ඕනම තුප්පහි වැඩක් කරන සක්කිලින්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද බං.....
     
    waligamaya

    Well-known member

  • සිංහලයෝ ඔක්කොම නෙවෙයි එක පිරිසක්. ඕව ගැන කතා කරන්න ගියොත් දේශපාලනේ ඇදෙනවා මෙතනට . ඊට පස්සේ ඉතින් ඒ අදාළ පාර්ශවයට කඩේ යන උන් ඇවිල්ල කුණුහරුප වපුරන්න පටන් ගන්නවා .

    හමුදාවට බෝම්බ ගහල නෙවෙයි ලංකාවම ෆ්ලැට් කරලා හරි උන්ගේ අරමුණ ඉටු උනානම් ඇති කියන සෙට් එකක් ඉන්නේ දැන්

    :dull::dull::dull:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,545
    5,771
    113
    mulinma enews, cnews nawaththuwa dan FB th wikara wenawa lankawe higana dheshapalaneta
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,008
    4,599
    113
    ඔක්කොටම කලින් ඔය ගොන් පේජ් කාරයෝ අල්ලන්න ඕන
    බලපන් එකෙක් බොරුවක් දාපුවාම අනිත් සේරම ඒකම දානවා :lol:

    :lol: aniwa