උතුරේ ජනතාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලබා දුන් තිළිණය

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මේ ඔක්කොම තාවකාලිකයි බං.. ඔය හෙලිකොප්ටර් දැකලා සතුටු හිතුන එකෙක්ම, මීට අවුරුදු 15-20 කලින් ඒ හෙලිකොප්ටරෙන්ම තියපු වෙඩිල්ලක් වැදිලා මැරුණා වෙන්න පුලුවන්..

    Matter of thoughts.
    ඉතින් ඒකට කරන්න දෙයක් නෑ බං. යුද්ධෙකදි එහෙම තමයි. අනික ත්‍රස්තවාදි මැඩලන්න මිසක් වෙන කතාවක් නෙමෙයිනේ. ත්‍රස්ථවාදි කරපු ඒ වින්නැහියට අනික් සාමාන්‍යය ජනතාව හැමදාම දුක් විඳින්න ඕනේද?
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඉතින් ඒකට කරන්න දෙයක් නෑ බං. යුද්ධෙකදි එහෙම තමයි. අනික ත්‍රස්තවාදි මැඩලන්න මිසක් වෙන කතාවක් නෙමෙයිනේ. ත්‍රස්ථවාදි කරපු ඒ වින්නැහියට අනික් සාමාන්‍යය ජනතාව හැමදාම දුක් විඳින්න ඕනේද?
    මම කිවු⁣වෙ වෙන දෙයක් බං..
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    පවු බන්.. දෙමල උන් බෙදෙන්නෙ උන්ගෙ තියෙන මෝඩ කමයි, කුල සීන් එකයි උන්ගෙ අතරෙ ලොකුවටම තියෙන නිසා.. සිංහලුන්ගෙ වඩානම් දෙමල උන්ගෙ අතරෙ කුල සීන් එක සැරටම තියෙනව, ඒකෙන් උන් හැමදාම බෙදිල ඉන්නෙ ඉතින්.. ගොඩ ඒමක් නෑ ලේසියෙන්.. මේ වගේ දේවල් කරල හරි උනුයි අපියි අතරෙ තියෙන ගැප් එක ටික ටික අඩු වෙනවනම් සෑහෙන්න ලොකු දෙයක්..