උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා.. ඒ මහවිරු සැමරුම් නොවේ..- කතානායක😂🙏

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    උනුයි මුනුයි දෙකම එකයි. රටට වින කරපු ත්‍රස්තවාදීන් සමරනවා. මුං කොහොමද අරුන්ට කටක් ඇරලා කියන්නේ ඕව කරන්න එපා කියල🤣
    Atta bn.
     
    • Dislike
    Reactions: nul

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Screenshot-20241127-171617.png

    පොන්න ආණ්ඩුවෙන් ඇස් වහගෙන ඉන්නවා මූ අපිව රවට්ටන්න බොරු කියනවා

    උන් වෙනම ස්ථූපත් හදලා ප්‍රභාකරන් ගේ

    Meka yako sahena kaleka idan methana thiyenne
    uba issara Puka dena kale Gota ta , Mahinda ponnayata kiyanna tibune nadda kadala danna kiyala?
     
    • Like
    • Dislike
    Reactions: nul and G Starlin

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    අම්ම මුත්ත කාලෙවත් අහපු දේවල්ද? මේව ඒකාලෙ උනේ නෑ අපේ හාංදුරුවනේ 🤣🤣🤣




    පිංබත් @G Starlin නිකමට පෙනුන කොටි නැගිටීම


    PRI_162860137.jpg
     
    • Dislike
    Reactions: G Starlin

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Meka yako sahena kaleka idan methana thiyenne
    uba issara Puka dena kale Gota ta , Mahinda ponnayata kiyanna tibune nadda kadala danna kiyala?
    අම්ම මුත්ත කාලෙවත් අහපු දේවල්ද? මේව ඒකාලෙ උනේ නෑ අපේ හාංදුරුවනේ 🤣🤣🤣




    පිංබත් @G Starlin නිකමට පෙනුන කොටි නැගිටීම


    PRI_162860137.jpg

    උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා.. ඒ මහවිරු සැමරුම් නොවේ..- කතානායක​

     
    • Dislike
    Reactions: mr.h0ydr0 and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113

    උතුරේ තියෙන්නේ සංවාද සාකච්ඡා.. ඒ මහවිරු සැමරුම් නොවේ..- කතානායක​

    නීතිය කඩකිරීමක් එතන වෙලා නෑ කිසිම කලබලයක් නෑ - තනි සිංගල ආණ්ඩුවේ උඩුරැව්ල තියෙන මහාකලු සිංහල ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න 🤣
     
    • Dislike
    Reactions: G Starlin

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113

    මහවිරු සැමරුම් 2013, 2015, 2019, 2022

    මහවිරු සැමරුම 2013

    tRvbID8.png

    මහවිරු සැමරුම 2015

    VmuMJZO.png

    මහවිරු සැමරුම 2019

    hBbO13L.png

    මහවිරු සැමරුම 2022

    PnJIzoa.png

    Source : 2013, 2015, 2019, 2022

    පිංබත් පොල් බූරුවාගෙ ඒ ත්‍රෙඩ් එකත් ඉවරයි 🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: G Starlin

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්ම මුත්ත කාලෙවත් අහපු දේවල්ද? මේව ඒකාලෙ උනේ නෑ අපේ හාංදුරුවනේ 🤣🤣🤣




    පිංබත් @G Starlin නිකමට පෙනුන කොටි නැගිටීම


    PRI_162860137.jpg

    කරුම ජෙප්පා නොදන්නවාට මෙදා පාර තමා ප්‍රභාකරන්ගේ මුන දාල කොටි සැමරුවේ...​


    මහවිරු සැමරුම් 2013, 2015, 2019, 2022

    මහවිරු සැමරුම 2013

    tRvbID8.png

    මහවිරු සැමරුම 2015

    VmuMJZO.png

    මහවිරු සැමරුම 2019

    hBbO13L.png

    මහවිරු සැමරුම 2022

    PnJIzoa.png

    Source : 2013, 2015, 2019, 2022

    කරුම ජෙප්පා නොදන්නවාට මෙදා පාර තමා ප්‍රභාකරන්ගේ මුන දාල කොටි සැමරුවේ...​

    බුහාහා...​

    ------ Post added on Nov 27, 2024 at 9:35 PM
     
    • Like
    Reactions: G Starlin

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    කරුම ජෙප්පා නොදන්නවාට මෙදා පාර තමා ප්‍රභාකරන්ගේ මුන දාල කොටි සැමරුවේ...
    මෙන්න ඒදවස්වල මේකෙ ඔලුව නැතුව ප්‍රභාගෙ පුක විතරක් දාල සමරලා 🤣🤣🤣
     
    • Dislike
    Reactions: G Starlin

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,561
    113
    Panadura
    අහ Thanks බං🙏


    ඔය මැලේසියාවේ පොන්ස්🤣
    ------ Post added on Nov 27, 2024 at 9:42 PM
    තමිල්නාඩුවේ බල්ලෝ.

    කරුම ජෙප්පා නොදන්නවාට මෙදා පාර තමා ප්‍රභාකරන්ගේ මුන දාල කොටි සැමරුවේ...​

    බුහාහා...​

    ------ Post added on Nov 27, 2024 at 9:35 PM

    බැනර් නම් මොනවද. උන් පත්තරෙත් දාලා. 2018 විතරක් නෙමයි. ඊට කලින් ඒවත් තියෙනවා. සර්ච් කරලා බලපන්.

    Y8icfIZ.jpeg


    zhVcwmR.jpeg

    North-East newspapers carried features on the birthday of the LTTE leader V Prabhakaran today on their front pages this morning (2018)

    Uthayan News Paper in Jaffna (2018)​

    Valampurii Newsin Jaffna (2018)​

    SOURCE
    ------ Post added on Nov 27, 2024 at 11:00 PM
     
    • Haha
    • Dislike
    Reactions: nul and G Starlin