උතුරේ ප්‍රතිශතය ඉහළට

neonz

Member
Mar 31, 2008
1,349
55
0
උතුරේ ප්‍රතිශතය ඉහළට

උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රතිශතය මෙවර බෙහෙවින් ඉහළ ගොස් ඇත.

වව්නියාව 67% ක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වව්නියා දිසාපති බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියයි.
යාපනය - 58% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි යාපනය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා කියයි.
කිලිනොච්චිය - 64% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති රූපවතී කේදිස්වරන් මහත්මිය කියයි.
මුලතිව් - 74% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියයි.
මන්නාරම - 68.5% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති වයි එස් දේශප්‍රිිය මහතා කියයි.
මඩකලපුව - 60% ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිසාපති පී.එස්.එම්.චාල්ස් මහතා කියයි.
අම්පාර 70.3% ඡන්දය ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ.

2010 වසරට වඩා 2015 වසරේ ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය පහත ග්‍රැෆික් සටහනේ දැක්වේ.


මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම (2015 ජනපතිවරණය)
2015.jpg


2010 වසරේ පැවති මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය
2010.jpg
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දෙමලු ඇරලා වගෙ මහින්දට බලමු සිංහලයො කොහොමද? කියලා
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ...!
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මහින්දම ඇරගත්තා කිව්වනම් වඩා නිවැරදියි.
    අතින් අරන් උකෙන් තියාගත්තහ් :rofl::yes::yes:
     
    Last edited: