උතුරේ මැරුණ තරුණයොත් විරුවෝ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක






    499778760_712477864568174_7408261870978928775_n.jpg
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,031
    8,364
    113
    Kotahena
    ජාතිවාදී නැත්තන් හොඳයි.
    එකෙ ප්‍රශ්නයක් නැහැ.

    ජාතිවාදය අවුස්ස අවුස්සා ඉස්සර ඉඳං දේශපාලන වාසි ගන්න හැදුවේ

    මෙවා කතන්දර wikurthi කර කර උලුප්ප ලා පෙන්නන්න හදන උන්ට නම් රණවිරුවා ගැන සත pahak කැක්කුමක් නැහැ.

    Poltician ලා රණවිරුවන් ව වාසියට use කරපු එක තමයි හැමදාම කරේ

    මේ වැඩක් නැති කතා share කර කර හැමනෙන එක හින්දා උබලත් දේශපාලුවන් ට use වෙනවා.

    ඊට වඩා jepponge වැරදි ගැන කියලා උන්ගෙන් වැඩක් ගන්න balapalla විවේචනය කරලා හරියට.

    හැමෝම මුන්ව පත් කරගත්තේ වැඩක් ගන්න නේ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජාතිවාදී නැත්තන් හොඳයි.
    එකෙ ප්‍රශ්නයක් නැහැ.

    ජාතිවාදය අවුස්ස අවුස්සා ඉස්සර ඉඳං දේශපාලන වාසි ගන්න හැදුවේ

    මෙවා කතන්දර wikurthi කර කර උලුප්ප ලා පෙන්නන්න හදන උන්ට නම් රණවිරුවා ගැන සත pahak කැක්කුමක් නැහැ.

    Poltician ලා රණවිරුවන් ව වාසියට use කරපු එක තමයි හැමදාම කරේ
    මොකද්ද විකුර්තිය....
    මෙයා කියනවා එක පැත්තකට දේශප්‍රේමි තව පැත්තකට දේශද්‍රොහි කියලා ඒ හරුපේ මොකද්ද
    තව කියනවා දකුනේ අයත් යුද්ධෙදි සටන් කරා උතුරේ අයත් යුද්දෙදි සටන් කරා කියලා.. අපි ඒ උතුරේ අයවත් සමරන්න ඕනේ ඒ මොකද්ද කියන්නේ ?


    ඔය ලස්සනට හදන්නේ සිවිල් යුද්ධයක් කියන ලේබලේ අලවන්න... ඒතකොට ජනසංහාරය කියන තර්කය වැලිඩ් කරගන්න ලේසියි...
    ------ Post added on May 21, 2025 at 2:56 PM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,069
    113
    tracing Geo-location.. ... ...
    කොහොමද ත්‍රස්තවාදියෝ වීරයෝ වෙන්නේ? රටෙන් කෑල්ලක් අල්ලන්න දෙමල මිනිස්සුන්වත් ප්‍රාණ ඇපේට අරන් යුද්ද කරපු එවුන් කොහොමද වීරයෝ වෙන්නේ? උන්ව කොහොමද අහිංසක දෙමල මිනිස්සුන්වත් බේරාගෙන රට බෙදෙන එකත් නවත්තපු මිනිස්සු එක්ක සම සමව තියන්නේ?
    පකේ logic නෙ මේවා..

    යුද්දෙට politician කාටවත් credit නොදී හිටපල්ලා ඒක කමක් නෑ.. හැබැයි වෙඩි කාපු එවුන්ට, මැරුණ එවුන්ට ඒ respect එක දීපල්ලා..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,348
    30,128
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කටුකම්බි ඔබන් උකේ ඇරගත්ත ත්‍රස්තවාදියෝ කොහොමද බං කොටින්ට ත්‍රස්තවාදීන් කියන්නේ🤣🤣🤣.
    ඒගොල්ලෝ මේගොල්ලෝ ඔක්කොම එකයි. අපි ඕව කිව්වම මිට්ටෝ කුපිතවුනා🤣
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,754
    28,879
    113
    මෝඩ මාලිමා ජෙප්පන්ට හැමදාම පුළුවන් තරන් කථා දෙන්න ඕනේ :lol:
     
    • Haha
    Reactions: supun_sg

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,130
    5,938
    113
    canada
    මෝඩ මාලිමා ජෙප්පන්ට හැමදාම පුළුවන් තරන් කථා දෙන්න ඕනේ (II)
     
    • Haha
    Reactions: supun_sg

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,319
    21,335
    113
    ලන්කාවෙ අවුරුදු 30ක් තිස්සෙ තිබුනෙ මොන වගේ ප්‍රශ්නයක්ද කියලවත් මුන්ට අයිඩියා එකක් නෑ. 🤌 🤌 🤌
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    (මීට අවුරුදු දාහතරකට පෙර එනම් 2009 අප්‍රේල් 12 වැනිදා ලියූ මානිගෙ තීරැවයි මේ.යුද්ධයේ අවසාන සතිවලදී ලියැවුණු එය මේ සතියටත් ගැලපේ යැයි සිතා නැවත පළ කරමි)​

    * * * * * * * * * * * * * * * * * *

    අසල්වැසියා තම ගේට්ටුව අසල සිටිනු දකින තරැණ සැමියා වහාම ගෙට රිංගයි.

    "ඩාලිං!අර අල්ලපු ගෙදර ආමි අන්කල් ආවොත් එහෙම මම ගෙදර නැහැයි කියන්න"ඔහු සිය බිරිඳට කියා සිටී.

    "අනේ ඇයි ඒ වයසක මනුස්සයව මග අරින්නෙ?අපේ තාත්තගෙත් යාළුවෙක්නෙ"තරැණ බිරිඳ සැමියාට කියයි .

    "අයියෝ එයාගෙ බෝරිං යුද්ද කතා අහගෙන ඉඳල මට එපා වෙලා තියෙන්නෙ "සැමියා බිරිඳට කියා සිටී."ඒ කාලෙ හිටපු ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියාව එයා වෙඩි තියල මරපු විස්තරේ විතරක් මට දැන් විසි පාරකට වැඩියෙ කියල ඇති "

    "පව්!අහිංසකයා"බිරිඳ කියයි .

    "තමන් මිනිහෙක්ව මරල දාපු කතන්දරේ හැමදාමත් කියන මනුස්සය අහිංසකයෙක් වෙන්නෙ කොහොමද ඩාලිං ?මිනිහ කොච්චර කෲර මනුස්සයෙක් වෙන්න ඕනද ඔය කතාව පුන පුනා කියන්නෙ .මං හිතුවෙ මං ඒ වගේ මිනිහෙක්ව මග අරිනවට ඔයා කැමති වෙයි කියලයි "

    *** *** *** *** *** *** *** *** ***

    යුද්ධය පසුබිම් කරගෙන තැනුණු සිංහල චිත්‍රපටයක් මාතර සිනමා ශාලාවක ප්‍රදර්ශනය වෙයි .චිත්‍රපටය අවසානයේ ත්‍රස්තවාදියා යුද හමුදාවට කොටුවී කරකියා ගන්නට දෙයක් නොමැතිව වටපිට බලයි.සිනමා ලෝලියෝ උඩට ගත් හුස්ම පහළට නොගෙන කුමකින් කුමක් සිදුවේදැයි බලා සිටිති .

    අවසානයේ ත්‍රස්තවාදියා හමුදාවට හසු නොවී බෙල්ලේ එල්ලාගෙන තිබූ සයනයිඩ් කරල කා මිය යයි .

    සිනමා ලෝලියෝ සිය අසුන්වලින් නැගී සිට අත්පුඩි ගසති.සමහරු කටට ඇඟිලි දමා විසිල් කරති .

    *** *** *** *** *** *** *** ***

    විනෝද ගමන යන බසය නතර කර ඉන් පැමිණි විශ්වවිද්‍යාල සිසු පිරිස බසිති.ඔවුහූ පාර අයිනේ ඉදිකර ඇති කුළුණක් නරඹන්නට වෙති .සමහරු එය පසුබිමට ගෙන ඡායාරූපවලට පෙනී සිටිති .

    "අවුරැදු විසිපහකට කලින් මෙතන මහා යුද්ධ භූමියක් වෙලයි තිබුණෙ "ඉතිහාස මහාචාර්යවරයා සිය සිසුන්ට විස්තර කරයි ."හමුදාවෙ තිස්දාහක් විතර කැරළිකාරයො තුන්සිීය වටකරගෙන හිටිය කියන්නෙ මෙතනයි"

    "තිස්දාහක් එක්ක තුන්සිීයක්?"සරසවි සිසු සිසුවියෝ විශ්මය පළ කරති."ඒක අසමාන සටනක්නෙ"

    "ඒ අන්තිම තුන්සීයෙ එක්කෙනෙක් අන්තිම හුස්ම යන්න කලින් හමුදා සෙබළෙකුට අන්තිමට කියපු කතාව ඒ සෙබළාගෙන්ම මට අහන්න ලැබුණා "මහාචාර්යවරයා කියා සිටී."මිනිහ කිව්වලු තව අවුරුදු විසිපහක් ගියාම තොපේ එවුන්ට වීරයො වෙන්නෙ අපි වෙන්නත් බැරි නෑ බොලව් කියලා"

    *** *** *** *** *** *** *** ***

    කරැණාකර මේ මානිගෙ තීරැව සුරැකිව තබාගෙන අවුරුදු විසිපහකට පසු නැවත කියවා බලන්න . මා අද ලියූ දේ ගැන එදාට ඔබට කියන්නට දෙයක් තිබුණොත් එය මගේ පුතාට ලියා යවන්න.​

     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    ඩයස්පෝරා එක කැරිම සල්ලියක් දීලා ඇත්තෙ මුන්ට. ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදීන් කියන්න කොඳ පන නැති පොන්නයෝ ටිකක්.
    Munwa andala billian ganak invest karanawa kiyala
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අනිත් ඔක්කොම පැත්තක දාපන්,
    ගෙදර පැදුරේ අම්මගෙ තුරුලේ නිදාගන ඉන්න පොඩි කොල්ලොන්ව උස්සන් ගිහින් උන්ගේ අතට guns දුන්න බල්ලොන්වත් වත් සමරන්නද මුන් මේ කියන්නේ ?
    සින්හල කොල්ලො පැත්තක දැම්මත්, රට වෙනුවෙන් මැරුන් කාපු දෙමල කොල්ලොත් හිටියනේ හමුදාවේ. එතකොට ඒ මිනිස්සුන්ට මොනවද හිතෙන්නේ කියපන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,646
    75,692
    113
    අනිත් ඔක්කොම පැත්තක දාපන්,
    ගෙදර පැදුරේ අම්මගෙ තුරුලේ නිදාගන ඉන්න පොඩි කොල්ලොන්ව උස්සන් ගිහින් උන්ගේ අතට guns දුන්න බල්ලොන්වත් වත් සමරන්නද මුන් මේ කියන්නේ ?
    සින්හල කොල්ලො පැත්තක දැම්මත්, රට වෙනුවෙන් මැරුන් කාපු දෙමල කොල්ලොත් හිටියනේ හමුදාවේ. එතකොට ඒ මිනිස්සුන්ට මොනවද හිතෙන්නේ කියපන්.
    මේ පොන්නයෝ ගැන කතා කරලා වැඩක් නෑ බන්. මුන් ඔය කියන කතාවලට oragsm වෙච්ච ngo කුක්කො ඉන්නවා ඕන තරම්. උන් තමා FBවල ඕකගෙ කතාව සුද්ද කරන්නෙ.

    මමනම් කියන්නෙ පුක දීපු හමුදාවේ පවුල්වල උන්ටත් හොඳ වැඩේ කියලා. උන් තමා අපිට වඩා පරිත්යාගෙ කරේ. ඒත් උන්මනෙ මේ වගේ පොන්නයෝ පත් කරන්න කතිරෙ ගැහුවෙත්. මරිච්ච උන් සාප කරනවා ඇති.
    ------ Post added on May 21, 2025 at 9:51 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,843
    113
    මාලඹේ
    ජාතිවාදී නැත්තන් හොඳයි.
    එකෙ ප්‍රශ්නයක් නැහැ.

    ජාතිවාදය අවුස්ස අවුස්සා ඉස්සර ඉඳං දේශපාලන වාසි ගන්න හැදුවේ

    මෙවා කතන්දර wikurthi කර කර උලුප්ප ලා පෙන්නන්න හදන උන්ට නම් රණවිරුවා ගැන සත pahak කැක්කුමක් නැහැ.

    Poltician ලා රණවිරුවන් ව වාසියට use කරපු එක තමයි හැමදාම කරේ

    මේ වැඩක් නැති කතා share කර කර හැමනෙන එක හින්දා උබලත් දේශපාලුවන් ට use වෙනවා.

    ඊට වඩා jepponge වැරදි ගැන කියලා උන්ගෙන් වැඩක් ගන්න balapalla විවේචනය කරලා හරියට.

    හැමෝම මුන්ව පත් කරගත්තේ වැඩක් ගන්න නේ
    ජෙප්පන් ගෙන් උබ තාමත් හිතනවා ද වැඩක් කරගන්න පුළුවන් වෙයි කියලා🤣🤣
    පොඩ්ඩක් ඔලුව Check කරගනින් 😂😂