හොදට විස්තර කරල තියනව...නියම ෆොටෝ ග්‍රෑෆර් කෙනෙක් ඉන්නේ...මොකක්ද පාවිච්චි කරපු භාන්ඩේ?
ස්තුති මචං. මම තමා ඉතින් photographer. හී..
Canon 600D බං.
හොදට විස්තර කරල තියනව...නියම ෆොටෝ ග්‍රෑෆර් කෙනෙක් ඉන්නේ...මොකක්ද පාවිච්චි කරපු භාන්ඩේ?
අඩෝ උපරිමයි මචං...... උපරිමයි.. කියන්න වචන නෑ... මම එක අකුරක නෑර බලුව.... වීඩියෝ එකත් බැලුව..... පට්ට ආසාවක් හිතට ආවෙ.....
patta machan.
api uthwankande yanakota wahinawa.
etin udama galata nagge na lessana nisa.
anika ethanta giyama naginna hithenne na ban tiyena widiyata..

I have visited there many time Moray Estate Bangalow aka ape company ake
