උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    හොදට විස්තර කරල තියනව...නියම ෆොටෝ ග්‍රෑෆර් කෙනෙක් ඉන්නේ...මොකක්ද පාවිච්චි කරපු භාන්ඩේ?

    ස්තුති මචං. මම තමා ඉතින් photographer. හී..
    Canon 600D බං.
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩෝ උපරිමයි මචං...... උපරිමයි.. කියන්න වචන නෑ... මම එක අකුරක නෑර බලුව.... වීඩියෝ එකත් බැලුව..... පට්ට ආසාවක් හිතට ආවෙ.....

    මචං ඇත්තටම ගොඩක් සතුටුයි මේ වගේ comment දැක්කම. අපි කරන දේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා දැනෙනවා..
     
    • Like
    Reactions: lakshitha2011

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    patta machan.
    api uthwankande yanakota wahinawa.
    etin udama galata nagge na lessana nisa.
    anika ethanta giyama naginna hithenne na ban tiyena widiyata..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට ත්‍රෙඩ් එකක් බන්.
    පට්ටම ත්‍රෙඩ් එකක්.
    සුපිරි පින්තූර ටිකක් සහ ට්‍රිප් රිපෝර්ට් එකක්.
    +23

    ජය වේවා!!!
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    IMG_2716.jpg



    meka nam supiri wage kelinma wawata wattenne wage...patta:):)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,248
    9,056
    113
    Dubai
    අඩේ සුපිරි මචන්. උඹලා ජීවිතේ නියමෙට විදිනවා බන්. අපි රට ඇවිල්ලා විදවනවා. ඒ අතින් උඹලා හරිම වාසනාවන්තයි.. නිවාඩුවකට ලංකාවට ආවත් මේ වගේ ගමනක් යන්න වෙන්නේ හරිම කලාතුරකින්.
    මෙහෙම ගමනක් ගිහින් ගහපු පොටොස් නෙට් එකට අප්ලෝඩ් කරලා විස්තරත් ලියාගෙන හරි පිලිවෙලකට අමාරුවෙන් අපිත් එක්ක බෙදා ගත්ත එකට ගොඩක් පින් මචන්.. මේ පොටොස් බලනකොට ලංකාවට දුවලා එන්න හිතෙනවා. උඹලා ලක්ෂපාන පැත්තේ යනකොට අපේ ගමත් පහු කරගෙන ගිහින් තියෙන්නේ. ලංකාවේ හිටියා නම් අඩුම තරමේ උඹලාව හම්බෙලා කතා කරන්න හරි තිබුනා. ගොඩාක් ස්තූති මචන්..REP+
     
    • Like
    Reactions: Thun Kattuwa

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පට්ට ටුවර් එකක්.. ඒ වගේම ත්‍රෙඩ් එකත් පට්ට ලස්සනයි..
    11.gif

    උඹල කාල බීල ඉතුරු උන ෂොපිං බෑග් එහෙම මග දාලා ආවේ නෑ නේද..:)
    බොහොම ස්තූතියි මහන්සි වෙලා පින්තූර ටික අපි එක්ක බෙදා හදා ගත්තට..:cool: