පට්ට ත්‍රෙඩ් එකක් බන්.
පට්ටම ත්‍රෙඩ් එකක්.
සුපිරි පින්තූර ටිකක් සහ ට්‍රිප් රිපෝර්ට් එකක්.
+23
ජය වේවා!!!
මම හිතන්නේ මම ජීවිතේට කාපු රසම පරිප්පු හොද්ද තමයි ඒ. කොච්චි මිරිස් දාලා හදලා තිබුන හොද්දේ රස වචනෙන් කියන්න බැහැ.
good thread machan.



මචාං.. ගොඩක් ස්තූතියි comment එකට.
ඕගොල්ලොන්ගෙන් කමෙන්ට් එකක් ආවම තමා ත්‍රෙඩ් එකක් සම්පූර්ණ වෙන්නෙ. පුලුවන් උපරිමයෙන් ලිව්වා. තැන් ගොඩක් නේ. හෙන කට්ටක් කෑව ඉතිං.
එහෙනම් ආයෙත් ස්තූයි කිව්වා.. ජය වේවා!!

![]()
meka nam supiri wage kelinma wawata wattenne wage...patta![]()