උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ගොඩක් ස්තුති මචං comment එකට.
    මචං අපි ගොඩක් වෙලාවට වෙන කවුරුහරි බිම දාලා ගිය බෑග්, බෝතල් දැක්කත් අපේ මලු වල ඔබන් එනවා. :)

    උඹේ වචන ටික දැක්කාමත් හිත පිරුණා..
    ගොඩක් අය ඔය වගේ තැන්වල සුන්දරත්වේ වින්ඳට ඒවා ඒ විදිහටම ඉතිරි කරලා එනවා අඩුයි..:sorry:ලේසියට කන බොන දේවල් වල ඉතිරි වෙන ප්ලාස්ටික් පොළිතින් එහෙම අත ඇරලා දාලා එනවා..:no:
    ඒ අතින් උඹල නියම සෙට් එකක්..:cool:
    තව තවත් මේ වගේ හැම තැනකම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනව.. :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මෙහෙම තැන් තියනවද කියලවත් දැනගෙන හිටියෙ නෑ මචන්. බොහොම ස්තූතියි. හැම එකකටම යන්න බැරිවෙයි. ඒත් පුලුවන් තරම් ප්‍රමාණෙක අනීවා යනවා නිවාඩුවක් ලැබුනම. බොහොම ස්තූතියි.:yes:
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    දැන් බන් දැක්කෙ..පට්ට trip report එක..සිරාවට ලියල තියෙනව..photo ටිකත් පට්ට ලස්සනයි.වීඩියෝ එක ඔක්කොටම වඩා සිරා මචං...බෙදා ගත්තට පින්..! Rep 14+

    මචං ගොඩක් ස්තූතීයි කමෙන්ට් එකට. ඕගොල්ලොන්ගේ වචන අපිට හැමදාම හයියක්. ලඟදි ආයෙත් hike එකක් ගියා කුමාරත් එක්ක. ඇත්තෙන්ම මෙහෙම දිරිමත් කරනවට උඹටත් පිං.. ජයවේවා!!
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    නියමයි.
    සෑහෙන වෙලාවක් අරන් කරලා තියෙනවා.
    ඔක්කෝම එකින් එක බැළුවා හරිම ලස්සනයි.
    මචං මේ යන්න ඕව තැන් එතකොට පාරවල් දැනගත්තේ කොහොමද ?
    ඔයාලා සෑහෙන දිහාවල් ප්‍රමානයක් cover කරලා තියෙනවා.

    Good post.

    +8
     
    • Like
    Reactions: Thun Kattuwa

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මචන්.. ඊළග ට්‍රිප යද්දි පොඩ්ඩක් කලින් එලකිරියෙ දාපන්කො. එහෙම වුනොත් අපිටත් බයික් එකේ සෙට් වෙන්න පුලුවන් වෙයි. අනික උඹත් පන්නිපිටියෙ නේද? මමත් එහෙ.. තුන් කට්ටුව හතරකට්ටුව කරගන්න ආස නැද්ද..

    පන්නිපිටියේ නේන්නං.. උබ පන්නිපිටියේ කොහෙද? මම කියන්නම්කො ආයේ යනකොට..
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    චරියා මට ආයේ ලබන මාසේ උඩමළුවට කරුණාකරන්න සෙට් වෙයි වගේ හැටන් පාරෙන්.. :baffled:
    ඔෆිස් එකේ ට්‍රේනිං එකට ආපු සුද්දෙක්ව අරගෙන.. :baffled:

    යමු යමු.. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පන්නිපිටියේ නේන්නං.. උබ පන්නිපිටියේ කොහෙද? මම කියන්නම්කො ආයේ යනකොට..

    මොරකැටියෙ..:P
    යමන්.. අපේ ගෙදර උන්දැත් බයික් ට්‍රිප් යන්න හරි රුසියා:baffled: