ගොඩක් ස්තුති මචං comment එකට.
මචං අපි ගොඩක් වෙලාවට වෙන කවුරුහරි බිම දාලා ගිය බෑග්, බෝතල් දැක්කත් අපේ මලු වල ඔබන් එනවා.
ලේසියට කන බොන දේවල් වල ඉතිරි වෙන ප්ලාස්ටික් පොළිතින් එහෙම අත ඇරලා දාලා එනවා..



දැන් බන් දැක්කෙ..පට්ට trip report එක..සිරාවට ලියල තියෙනව..photo ටිකත් පට්ට ලස්සනයි.වීඩියෝ එක ඔක්කොටම වඩා සිරා මචං...බෙදා ගත්තට පින්..! Rep 14+
අපේ ට්‍රිප් එකේ ත්‍රෙඩ් ද කවද්ද දාන්නේ??![]()
මචන්.. ඊළග ට්‍රිප යද්දි පොඩ්ඩක් කලින් එලකිරියෙ දාපන්කො. එහෙම වුනොත් අපිටත් බයික් එකේ සෙට් වෙන්න පුලුවන් වෙයි. අනික උඹත් පන්නිපිටියෙ නේද? මමත් එහෙ.. තුන් කට්ටුව හතරකට්ටුව කරගන්න ආස නැද්ද..
චරියා මට ආයේ ලබන මාසේ උඩමළුවට කරුණාකරන්න සෙට් වෙයි වගේ හැටන් පාරෙන්..
ඔෆිස් එකේ ට්‍රේනිං එකට ආපු සුද්දෙක්ව අරගෙන..![]()

පන්නිපිටියේ නේන්නං.. උබ පන්නිපිටියේ කොහෙද? මම කියන්නම්කො ආයේ යනකොට..

