උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    Ade supiri thamai. Kohenda ban mew hoya gaththe. mehema than tiynewa kiyala.
    Map ekakuth dapanko.

    නෙට් එකේ පොඩ්ඩක් සැරි සැරුවම හොයා ගන්න පුළුවන් මචන්. හැබැයි ඇත්තම කිව්වොත් බෝ ඇල්ලනම් අහම්බෙන් සෙට් වුනේ..
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩෝ නියමයි බන්.සිරාවටම.ෆට්ට යකෝ. ඉරිසියා හිතුනා බොල.එල මචන් ජයවේවා.ඊලග එකත් දාපන් මචෝ.ජය.

    ටන්කු වේවා comment එකට. අනිවා ඊළඟ එකත් දානවා. ජය වේවා!!
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    IMG_2716.jpg




    නියම ගමනක් මචං පට්ට 4+​

    ස්තුති මචං
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya


    උඹේ වචන ටික දැක්කාමත් හිත පිරුණා..
    ගොඩක් අය ඔය වගේ තැන්වල සුන්දරත්වේ වින්ඳට ඒවා ඒ විදිහටම ඉතිරි කරලා එනවා අඩුයි..:sorry:ලේසියට කන බොන දේවල් වල ඉතිරි වෙන ප්ලාස්ටික් පොළිතින් එහෙම අත ඇරලා දාලා එනවා..:no:
    ඒ අතින් උඹල නියම සෙට් එකක්..:cool:
    තව තවත් මේ වගේ හැම තැනකම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනව.. :)

    වැඩිය නෙමේ පොඩ්ඩක් හිතුවනම් පරිසරය ගැන අපද්‍රව්‍ය දාල එන එක නතරවෙනවා. අමාරු දෙයක් නෙමේ. හිතන විදිය තමා වෙනස් කරගන්න ඕනේ. ස්තුති මචං. මේ විදියට හිතනවා කියන්නේ උබත් හොඳ කෙනෙක්. ජය වේවා!!
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මෙහෙම තැන් තියනවද කියලවත් දැනගෙන හිටියෙ නෑ මචන්. බොහොම ස්තූතියි. හැම එකකටම යන්න බැරිවෙයි. ඒත් පුලුවන් තරම් ප්‍රමාණෙක අනීවා යනවා නිවාඩුවක් ලැබුනම. බොහොම ස්තූතියි.:yes:

    ඔව් මචං පුළුවන් කීපයකට හරි යන්න. details ඕනේ නම් මට කියන්න. ජය වේවා!!
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    චරියා මට ආයේ ලබන මාසේ උඩමළුවට කරුණාකරන්න සෙට් වෙයි වගේ හැටන් පාරෙන්..
    ඔෆිස් එකේ ට්‍රේනිං එකට ආපු සුද්දෙක්ව අරගෙන..

    Just inform brfore coming...
     

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    නියමයි.
    සෑහෙන වෙලාවක් අරන් කරලා තියෙනවා.
    ඔක්කෝම එකින් එක බැළුවා හරිම ලස්සනයි.
    මචං මේ යන්න ඕව තැන් එතකොට පාරවල් දැනගත්තේ කොහොමද ?
    ඔයාලා සෑහෙන දිහාවල් ප්‍රමානයක් cover කරලා තියෙනවා.

    Good post.

    +8

    ස්තුති මචං comment එකට. ඔව් මේ පාර නම් සෑහෙන තැන් ටිකක් cover කලා. ඉන්ටනෙට් එකේ පොඩ්ඩක් එහෙ මෙහෙ ගියාම හොයාගන්න පුළුවන් මචං. සමහර තැන් වෙන කොහේ හරි යනගමනුත් සෙට් වෙනවා. බෝ ඇල්ලත් එහෙමයි. උතුවන්කන්ද ඉඳන් එනකොට ගමේ එක්කෙනක් තමා බෝ ඇල්ල ගැන කිව්වේ. අපි හිටියේ උතුවන්කන්ද බැහැලා බතලේගල යන්න.