උදයංග වීරතුංගනම් හරි...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උදයංග වීරතුංගනම් හරි...

    උදයංග වීරතුංගනම් ඇතුලෙ. දිවි ඇතිතෙක් නායක තුමා කිව්වනේද ඒ එක්කම "ගජ මිතුරා" මහේන්ද්‍රන් ගෙනල්ල දෙනවා කියලා. කලිසම උස්ස උස්ස... ටයි ගැටේ අඹරව අඹරව... මොකෝ දන්නෑ පරක්කු....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්සි දාන් මහේන්ද්‍රන් එක්ක තරහලු කතා කොරන්නෙත් නැ කියල වේසිගෙ පුතා දවස්ක් කිවෙ පාර්ලිමේන්තුවෙ කිසිම විලි ලැජ්ජාවක් නැතුව.. :baffled::baffled:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    උදයංගට බිම දාගෙන ගහලා විස්තර ඔක්කොම ගන්න ඇති මේ කාලකන්නි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වද පොන්සි දාන් මහේන්ද්‍රන් එක්ක තරහලු කතා කොරන්නෙත් නැ කියල වේසිගෙ පුතා දවස්ක් කිවෙ පාර්ලිමේන්තුවෙ කිසිම විලි ලැජ්ජාවක් නැතුව.. :baffled::baffled:

    එහෙම කිව්වට හොරාට හොරාට කතා කරනවලු....
    ශේප් එකේ පැනල යනකන් බලන් ඉඳලා දැන් බොරුවට රඟනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    athulata danna tharam udayanga sir karapu waradda mokakda? yudde welawe americawen ba kiyaddi russia walin mig genath dunna ekada?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකද අයිබෝන් මේ සීන් එක

    කස්ටිය කිව්වලු උදයංග ගෙනත් දුන්නොත් ලොක්කට කියලා මහේන්ද්‍රන්ව ගෙන්නල දෙනවා කියලා.... දැන් උදයංගනම් ඕකේ... බට්.... මහේන්ද්‍රන්...???
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    කස්ටිය කිව්වලු උදයංග ගෙනත් දුන්නොත් ලොක්කට කියලා මහේන්ද්‍රන්ව ගෙන්නල දෙනවා කියලා.... දැන් උදයංගනම් ඕකේ... බට්.... මහේන්ද්‍රන්...???

    ආ ...කියපු කට්ටිය දැන් ෆූට්නෝට් ගහනවා ඇති
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක නවීන් දිසානායකගෙන් අහල තේරුවනම් තමයි වටින්නේ....

    උන් බලාගෙන ඉන්නෙ සජියා එලවල තනතුරු ටික ගන්න...
    කඩේ ගිය වෘත්තීය සමිති කාරයො බලන් ඉන්නෙ දවසකට ඇතුලට ඔලුවදාල වාහන පර්මිට් ගන්න... අනේ මන්දා... පාක්ෂිකයන්ට අලි බෙටි තමයි කන්න වෙන්නෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කස්ටිය කිව්වලු උදයංග ගෙනත් දුන්නොත් ලොක්කට කියලා මහේන්ද්‍රන්ව ගෙන්නල දෙනවා කියලා.... දැන් උදයංගනම් ඕකේ... බට්.... මහේන්ද්‍රන්...???
    කවුද එහෙම කිව්වේ :oo: අපේ රනිල් සර්ද :P