ඌ ඉස්සර හෙන හොදයි අපි සක්යා එහේ ටැලෙන්ට් ශෝ එකක් කලා මුන් 3දෙනා තමයි ආවේ අපිව පුහුනු කරන්න එහෙම... එතකොට නම් හරිම හොදයි...
ඒත් පස්සේ ටිකක් ඔලුව ඉදිමිලා මන් හිතන්නේ උගේ කටහඩ නිසා තමයි බෑන්ඩ් එක යන්නේ කියලා සමාජයේ පැතිරෙන්න ගත්තම... ඒක නිසා බෑන්ඩ් එකෙනුත් එලියට විසිවුනා...
ඔලුව ඉදිමුනාම ඔයවගේ තමන්ට ගැලපෙන්නේ නැති විකාර කරනවා... එක දවසක් කොන්ගේ කෙලින් කරගෙන ටිවී ශෝ එකකට ඇවිත් ඔක්කොමලා කින්ඩි දැම්මා තව එකෙක් කෝල් කරලාම කිවුවා ඕක හරි කැතයි ඔයාට ගැලපෙන්නේ නෑ කියලා..
මේ අපේ රටවල් වල මිනිස්සුන්ගේ තියන ජරාගති.
ඒත් බලපන් චෙස්ටර් බෙනින්ටන් කියන්නේ ලින්කින් පාර්ක් කියනා බෑන්ඩ් එකේ ඉන්න තරුව.. ලෝකෙම දන්නව උගේ කටහඩ නිසා තමයි බෑන්ඩ් එක මෙච්චර ෆේමස් කියලා.. ඒත් අවුරුදු ගානක් තිස්සේ තාමත් හොදින් හැමදේම කරන් එනවා...
පමණට වැඩිය ඉදිමෙන්න යන එකා හැමදේම අනාගන්නවා... එච්චරයි මම දන්නේ