උදය ශ්‍රී ගේ ගොන් කොණ්ඩා මෝස්තරය දැක්කද

polburiya

Banned
Jun 24, 2016
170
40
0
උදය ශ්‍රී ගේ ගොන් කොණ්ඩා මෝස්තරය දැක්කද

හිරු කොපි චැට් එකේ ඉන්න උදය ශ්‍රී ගේ ගොන් කොණ්ඩා මෝස්තරය දැක්කද සිහලු ?
 
  • Like
Reactions: toiya

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ඌ ඉස්සර හෙන හොදයි අපි සක්යා එහේ ටැලෙන්ට් ශෝ එකක් කලා මුන් 3දෙනා තමයි ආවේ අපිව පුහුනු කරන්න එහෙම... එතකොට නම් හරිම හොදයි...

ඒත් පස්සේ ටිකක් ඔලුව ඉදිමිලා මන් හිතන්නේ උගේ කටහඩ නිසා තමයි බෑන්ඩ් එක යන්නේ කියලා සමාජයේ පැතිරෙන්න ගත්තම... ඒක නිසා බෑන්ඩ් එකෙනුත් එලියට විසිවුනා...

ඔලුව ඉදිමුනාම ඔයවගේ තමන්ට ගැලපෙන්නේ නැති විකාර කරනවා... එක දවසක් කොන්ගේ කෙලින් කරගෙන ටිවී ශෝ එකකට ඇවිත් ඔක්කොමලා කින්ඩි දැම්මා තව එකෙක් කෝල් කරලාම කිවුවා ඕක හරි කැතයි ඔයාට ගැලපෙන්නේ නෑ කියලා..

මේ අපේ රටවල් වල මිනිස්සුන්ගේ තියන ජරාගති.

ඒත් බලපන් චෙස්ටර් බෙනින්ටන් කියන්නේ ලින්කින් පාර්ක් කියනා බෑන්ඩ් එකේ ඉන්න තරුව.. ලෝකෙම දන්නව උගේ කටහඩ නිසා තමයි බෑන්ඩ් එක මෙච්චර ෆේමස් කියලා.. ඒත් අවුරුදු ගානක් තිස්සේ තාමත් හොදින් හැමදේම කරන් එනවා...

පමණට වැඩිය ඉදිමෙන්න යන එකා හැමදේම අනාගන්නවා... එච්චරයි මම දන්නේ
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    True...:yes::yes:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    4fSJeXZbQYp8wAAAAASUVORK5CYII=
     
    Attachments

    • Untitled_converted.gif
      Untitled_converted.gif
      4.4 KB · Views: 132
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    පෙට්ටියක් වගේ කොණ්ඩයක් හදාගෙන ආව එක ප්‍රෝග්‍රෑම් එකකට...ඌට හිනාවෙනවා කට්ටිය...

    ටිකක් වැඩි වගේ...එත් ඉතින් අපිට අදාළ නැහැනේ..එක උගේ වැඩක් :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    udaya-sri-wickramasinghe-photo-5.jpg

    කොහොමද බන් ඔය කෙලින් කරන්නෙ, ව්‍යාඝ්‍රා ගාලද...?
     
    Last edited:
    • Like
    Reactions: yakshaya

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇයි බන් එක එකා උන්ට ආස දේ කලාම ඔය තරන් බනින්නේ.. උන්ගේ සල්ලි වලින් උන් බූ ගෑවත් මොකෑ :oo: