ගොඩක් බඩ එන්නෙ ඇගේ වැඩි ෆැට් එක බඩේ තැන්පත් වීම නිසා, ඕකට එක්සසයිස් වගේම කෑම පාලනයත් එකටම යන්න ඕනෙ.. බඩ බහින්න එක්සසයිස් කිව්වහම ගොඩ දෙනෙක් කරන්නෙ ග්ලූගල් කරල ඇබ්ස් වලට කරන එක්ස්සසයිස් පන දාගෙන කරන එක.. ඒක නෙමේ වෙන්න ඕනෙ.. ෆැට් එඔඅ බර්න් කරන්න ඕනෙ.. ඇබ්ස් වලට ගහන්න ඕනෙ ෆැට් එක නැති බඩක් තියෙන කෙනෙක් සික්ස් පැක් හදාගන්න බඩ තියෙන කෙනෙක් බඩ බස්ස ගන්න ඇබ්ස් ගහනව කියන්නෙ ටිකක් කල් ගත වෙන වැඩක්
එතකොට මොනාද කරන්න ඕනෙ?
සිම්පල් ෆැට් එක බර්න් වෙන එක්සස්යිසර්ස් කරන්න තේරුනේ නැද්ද? කාර්ඩියෝ කිවම තේරෙයිද? ඒත් නැත්නම් මෙහෙම කියන්නම් ඇවිදින්න , දුවන්න, බයිසිකල් පදින්න, ඔරුපදින්න, ඔය වගේ එක්සසයිසර්ස් කරන්න..
තව පුලුවන්නම් සතියකට සැරයක් වත් ස්ටීම් බාර්ත් එකක් කරගන්න වටිනව සෑහෙන්න
ඒ විතරක් ඇද්ද?
මොන .. කට පරිස්සම් කරගන්න පුලුවන් තරම් කාබෝහයිරේඩ් අඩු ආහාර ගන්න..ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට එකතු කරගන්න, වතුර බොද්දි ලාරස්නෙන් බොන්න, කිරි සිනී නවත්වන්න, ස්ලිමින් ටී එකක් හරි පුලුවන්නම් ලිපෝ 6 වගේ හොද කැප්සූල් එකක් පාච්චි කරන්න දවසට සිනී නොදා ප්ලේන්ටි 4ක් විතර දෙහි බින්දුවක් දාල බොන්න...
එවගේ ම පුලුවන් නම් කෑම කන්න නිශ්ශිත පැය ගානක්(පැය 08ක් ) තියාගන්න
ඒ කියන්නෙ හිතන්න ඔයා අද රෑට කෑම කන්නෙ රෑ අටට කියල ආයෙ හෙට දවල් 12 වෙනකම් කිසිම කෑමක් කන්න එපා වතුර බොන්න ප්ලේන්ටී , ප්ලේන් කෝපි සිනි නොදා බොන්න පුලුවන්.. ඒකෙන් වෙන්නෙ අපි නොදැනුවත්වම ඇගට ගන්න කැලරි ප්‍රමානය සිමාවෙන එක..
මාසෙකට වගේ පාරක් පුලුවන්නම් ජී.එම් ඩයට් එක ෆලෝ-අප් කරන්න. . හැබැයි ජී.එම් ඩයට් එක ෆ්ලෝ අප් කරන සුමානෙදි ඕනවට වඩා එක්සර් සයිස් කරන්න යන්න එපා වතුර බොන්න පුලුවන් තරම්, කලන්ටෙ ගතියක් එන්න පුලුවන්..
ඔය ඔක්කොම හරියටම කලෝත් මාස 03 වගේ යද්දි බඩ නැත්තටම නැති කරගන්න පුලුවන්..
දැන් උබල හිතනව ඇතිනේ උබලට උපදෙස් දෙන මම හෙන ස්ලිම් බුවෙක් කියල මගුල මගෙ කට පරිස්සම් නෑ යකෝ... පව ක්‍රමේ දන්නව කරන්න විදිහක් නෑ