උදරය_නෙරා_ඒම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    raata godak kanna epa.
    dawase godak welawak eka thana wadi wela karana jobak nam karanne, poddak kaapan.
    mahansi wena tharamata kapan. mahansi wenne nath nam godak kanna epa. meedhaya wage dhewal dhahanaya karanna exercise kerennama one. adumagane dawasata 1km awiddoth shape
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Bump.. chuti badak awith kiyapanko 2 weeks gym giye nathi tikata.. puduma karumayak meka..
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    badata excersise karapan 100 rep wath..Pushups 50k wath gahapan..

    :no::no::no:
    බඩට exercise කරන එකෙන් abdominal muscle එක හැදෙනවා විතරය්, බඩ අඩු වෙන්නේ නෑ...
    types-of-fat2.gif

    බඩ අඩු වෙන්න නම් fat අඩු කරගන්න ඕන...
    ඒකට මුළු ඇගේම fat අඩු වෙන්න ඕන...
    ඒකට දෛනික calorie අවශ්‍යතාවය සහ දෛනික calorie ලබාගැනීම පාලනය කරන්න ඕනේ...
    දෛනික calorie අවශ්‍යතාවයට අඩුවෙන් calorie ලබාගැනීමෙන් ඇඟේ තියෙන වැඩිපුර fat දහනය කරවන්න පුළුවන්...
    ඇඟට calorie ඌනථාවයක් ආවම ඇඟේ තියෙන fat සහ muscle දියකරලා ඒ අඩුව පුරවගන්නවා...
    fat එක්ක muscle එකත් දියවෙන එක නවත්තන්න exercise කරලා muscle නිතරම උත්තේජනය කරන්න ඕන...

    බඩ අඩු කරන්න කෑම පාලනයය් (විශේෂයෙන් පිටි කෑම) ව්‍යායාම් කිරීමය් දෙකම කරන්න ඕන...
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    උදේට නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බීපන් .පුලුවන්නම් පලතුරු ගෙඩියකුත් කාපන් , පිටි කෑම ජාති කන්න එපා .උදේට ඇට වර්ගයක් හරි රතු බත් හරි කාපන් .තෙල් කෑම ,රයිස් කොත්තු කන්න එපා .චිකන් බ්‍රෙස්ට් ,බිත්තර සුදුමද ,වැඩිපුර කොලජාති කාපන් දවල්ට .රෑට බත් කන්න එපා .තම්බපු එලවලු හරි චිකන් සුප් එකක් හරි බීපන්.බඩ පිරෙන්න පැලෙනකන් නෙමෙයි අවශ්‍ය පෝශනය සදහා පොඩ්ඩක් .බත් කනවනම් කාපු ගමන් නිදාගන්නෙ නැතුව පැය බාගයක් වගේ ඇවිදපන් .

    ප්‍රදාන ආහාර වේල ගන්න අතරෙදි වතුර බොන්න එපා .කාපු ගමන් තඩි වතුර වීදුරුවක් බොන්න එපා .උගුරක් බීල .පස්සෙ ඇති වෙන්න බියන් .දවසට අවශ්‍ය වතුර ප්‍රමානය ඇගට ගනින්

    :yes::yes::yes:
     
    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    චගු;21725072 said:
    ප්‍රශ්නෙ තියෙන්නෙ නරක ආහාර පුරුදු සහ ව්‍යායාම අඩු බව.
    මචන් මනුස්සයෙකුට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය දවසකට ග්‍රෑම් 100-200ක් වගේ වෙනවා.

    පාන් රාත්තලක තියෙනවා ග්‍රෑම් 400ක්.
    ඒකෙන් හැම ග්‍රෑම් 100කම තියෙනවා කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 49ක්.
    අපි පාන් බාගයක් සීනි සම්බල් එක්ක කෑවොත් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 98ක් ම උදේ වෙද්දි ඇඟට දිලා.

    සම්බා හාල් බත් අඬු කූප්පයකින් එකක ග්‍රෑම් 130-135ක් වගේ තියෙනවා.
    ඒ බත් ප්‍රමානයෙ කාබෝහයිඩ්‍රේට් 45g වගේ තියෙනවා
    එතකොට දවල් බත් එක කොත ගහල කන්දක් වගේ කද්දි අඬු කෝප්ප 2ක් කනවා කියල අවම වශයෙන් හිතමුකො.
    එතකොට එතන බත් වලින් විතරක් ගෑම් 90ක්

    රෑට කියල අපි අඩුවෙන් බත් කන ජාතියක් ද? එතනත් අඬු කෝප්ප 2ක් වගේ බත් කෑවොත් ආයෙ ග්‍රෑම් 90ක් කාලා
    මෙ වෙද්දි අපි ප්‍රධාන් ආහාර වේල් වලින් පමණක් බැලුවොත් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 278ක් ම ඇඟට දීලා.

    ඇඟට කාබෝහයිඩ්‍රේට් විසක් වසක් නෙවෙයි.. අත්යවශ්‍යයි.
    කාබෝහයිඩ්‍රේට් සරල සීනි (ග්ලූකෝස් වගේ) වලට හරවන කිර්යාවලියකින් තමයි මූලිකවම අපේ ඇඟ ශක්තිය නිපදවන්නෙ.
    නමුත් මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ මේ සීනි අතිරික්තයක් ඇඟට ආවොත් ඒ සීනි තැන්පත් වෙන්නෙ මේදය විදියට.
    එතකොට තමයි තරබාරු වෙන්නෙ.
    මීට අමතරව වෙනත් විවිධ ආහාර වලින් අපිට සීනි ලැබෙනවා ඒ නිසා හැම වෙලාවෙම කල්පනාවෙන් ඉන්න ඕනි අපි කන පිටි, සහ සීනි සහිත ආහාර ගැන.

    අනිත් එක පොඩ්ඩක් ව්යායාම කරන්න ඔනි.
    අඩුම ගාඑ දවසට 1.5 - 2 km වත් ඇවිදින්න
    බස් එකේ යන එකෙක් නම් වෙනද බහින හෝල්ට් එකට කලින් එකේ බැහැල ඇවිදපන්
    bike / වාහනයක යන එකෙක් නම් සතියට දවස් කීපයක් බස් එකේ යන්න පොඩි දුරක් පයින් යන්න

    මොකක් හරි workout ක්‍රමයක් හොයාගනිල්ල බන්

    පාරෙ පොඩ්ඩක් බලපල්ල.. තරුණ කොල්ලො කෙල්ලො බහුතරයක් අලි බඩවල් , ජබ්බ ඇඟවල් තියන් ඉන්නෙ.

    මේක ජාතියක් විදියට ලොකු විනාසයක්
    පිටි ම ගිලින්න එපා බන්ලා

    මෙන්න මේ ලිපිය පොඩ්ඩක් බලන්න
    උපුටා ගත්තෙ මෙතැනින්

    :yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,498
    8,689
    113
    උදේට නැගිට්ට ගමන් වතුර වීදුරුවක් බීපන් .පුලුවන්නම් පලතුරු ගෙඩියකුත් කාපන් , පිටි කෑම ජාති කන්න එපා .උදේට ඇට වර්ගයක් හරි රතු බත් හරි කාපන් .තෙල් කෑම ,රයිස් කොත්තු කන්න එපා .චිකන් බ්‍රෙස්ට් ,බිත්තර සුදුමද ,වැඩිපුර කොලජාති කාපන් දවල්ට .රෑට බත් කන්න එපා .තම්බපු එලවලු හරි චිකන් සුප් එකක් හරි බීපන්.බඩ පිරෙන්න පැලෙනකන් නෙමෙයි අවශ්‍ය පෝශනය සදහා පොඩ්ඩක් .බත් කනවනම් කාපු ගමන් නිදාගන්නෙ නැතුව පැය බාගයක් වගේ ඇවිදපන් .

    ප්‍රදාන ආහාර වේල ගන්න අතරෙදි වතුර බොන්න එපා .කාපු ගමන් තඩි වතුර වීදුරුවක් බොන්න එපා .උගුරක් බීල .පස්සෙ ඇති වෙන්න බියන් .දවසට අවශ්‍ය වතුර ප්‍රමානය ඇගට ගනින්
    :yes::yes::yes:
    thankz
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා, මේ උදරය ඉස්සරහට නෙරා එන එක නැති කර ගන්නේ කොහොමද? මාර කැතයි බන් ශර්ට් එකක්වත් අඳින්න බෑ බඩ ගෙඩිය පේනවා.. කෙල්ලෙක්වත් කැමති නෑ බඩ දැක්කම... :(:(
    belly-fat.jpg
    මේකේ ජිම් යන සෙට් එකේ අය පොඩ්ඩක් කියන්නකෝ මේ අනවශ්‍ය බඩ අඩු කර ගන්නේ කොහොමද? මේදය නේද ඇත්තේ? කොච්චර කාලයක් වගේ ජිම් යන්න ඕනේද? මොනවද කරන්න ඕනේ ? මෙන්න මේ වගේ ඔෆිස් කිට ඇන්දම තියෙනවා නම් පට්ට බන්..
    checked-formal-shirt-with-matching-pant.jpg
    යට කලාම බඩ ඉස්සරහට එනවා..

    :yes::yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගොඩක් බඩ එන්නෙ ඇගේ වැඩි ෆැට් එක බඩේ තැන්පත් වීම නිසා, ඕකට එක්සසයිස් වගේම කෑම පාලනයත් එකටම යන්න ඕනෙ.. බඩ බහින්න එක්සසයිස් කිව්වහම ගොඩ දෙනෙක් කරන්නෙ ග්ලූගල් කරල ඇබ්ස් වලට කරන එක්ස්සසයිස් පන දාගෙන කරන එක.. ඒක නෙමේ වෙන්න ඕනෙ.. ෆැට් එඔඅ බර්න් කරන්න ඕනෙ.. ඇබ්ස් වලට ගහන්න ඕනෙ ෆැට් එක නැති බඩක් තියෙන කෙනෙක් සික්ස් පැක් හදාගන්න බඩ තියෙන කෙනෙක් බඩ බස්ස ගන්න ඇබ්ස් ගහනව කියන්නෙ ටිකක් කල් ගත වෙන වැඩක්

    එතකොට මොනාද කරන්න ඕනෙ?
    සිම්පල් ෆැට් එක බර්න් වෙන එක්සස්යිසර්ස් කරන්න තේරුනේ නැද්ද? කාර්ඩියෝ කිවම තේරෙයිද? ඒත් නැත්නම් මෙහෙම කියන්නම් ඇවිදින්න , දුවන්න, බයිසිකල් පදින්න, ඔරුපදින්න, ඔය වගේ එක්සසයිසර්ස් කරන්න..

    තව පුලුවන්නම් සතියකට සැරයක් වත් ස්ටීම් බාර්ත් එකක් කරගන්න වටිනව සෑහෙන්න

    ඒ විතරක් ඇද්ද?
    මොන .. කට පරිස්සම් කරගන්න පුලුවන් තරම් කාබෝහයිරේඩ් අඩු ආහාර ගන්න..ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට එකතු කරගන්න, වතුර බොද්දි ලාරස්නෙන් බොන්න, කිරි සිනී නවත්වන්න, ස්ලිමින් ටී එකක් හරි පුලුවන්නම් ලිපෝ 6 වගේ හොද කැප්සූල් එකක් පාච්චි කරන්න දවසට සිනී නොදා ප්ලේන්ටි 4ක් විතර දෙහි බින්දුවක් දාල බොන්න...

    එවගේ ම පුලුවන් නම් කෑම කන්න නිශ්ශිත පැය ගානක්(පැය 08ක් ) තියාගන්න
    ඒ කියන්නෙ හිතන්න ඔයා අද රෑට කෑම කන්නෙ රෑ අටට කියල ආයෙ හෙට දවල් 12 වෙනකම් කිසිම කෑමක් කන්න එපා වතුර බොන්න ප්ලේන්ටී , ප්ලේන් කෝපි සිනි නොදා බොන්න පුලුවන්.. ඒකෙන් වෙන්නෙ අපි නොදැනුවත්වම ඇගට ගන්න කැලරි ප්‍රමානය සිමාවෙන එක..

    මාසෙකට වගේ පාරක් පුලුවන්නම් ජී.එම් ඩයට් එක ෆලෝ-අප් කරන්න. . හැබැයි ජී.එම් ඩයට් එක ෆ්ලෝ අප් කරන සුමානෙදි ඕනවට වඩා එක්සර් සයිස් කරන්න යන්න එපා වතුර බොන්න පුලුවන් තරම්, කලන්ටෙ ගතියක් එන්න පුලුවන්..

    ඔය ඔක්කොම හරියටම කලෝත් මාස 03 වගේ යද්දි බඩ නැත්තටම නැති කරගන්න පුලුවන්..

    දැන් උබල හිතනව ඇතිනේ උබලට උපදෙස් දෙන මම හෙන ස්ලිම් බුවෙක් කියල මගුල මගෙ කට පරිස්සම් නෑ යකෝ... පව ක්‍රමේ දන්නව කරන්න විදිහක් නෑ
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    mona huththa karath wadak na aduma dawasata 30 min swat awidinne nathnam.
    age thiyena calories burn wenna one ne. awidapan hamadama 30min wage. kiri bona eka nawaththapan. rata soup ekakata wage purudu weyan.