උදව්වක් ..? අන්ත්‍ර /ජීර්ණ පද්දතිය
මචං මගේ ජීර්ණ පද්දතිය ආශ්‍රිතව ප්‍රශ්න වගයක් තියනවා, කොලොස්ටරෝලේ ප්‍රස්යනයක් නැතුවත් බඩ මහත්වෙනවා , ගෑස් පිරෙනවා , වැසිකිලි වාර 4 විතර යනවා. මේ සම්බන්දයෙන් ප්‍රතිකාර ගන්න (කොලබ channel කරන්න පුළුවන් ) හොද දෙස්තර කෙනෙක් ඔයාලගේ අද්දැකීමෙන් කියන්නකෝ ..?