උදව්වක් ඔින used Phone එකක් ගන්න මට ඔින 15000 කට විතර හොද පෝන් එකක් android තමා os එක හොද නේද ? samsung s2 එකකට වගේ අදහසක් තියෙනවා මට කියන්න used phone එකක් ගන්නකොට මොනවද බලන්න ඔින