උදව්වක් ඕනාකර තිබේ

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,756
    10,386
    113
    උදව්වක් ඕනාකර තිබේ

    සරලවම කියනවනම් හොඳට ඉගෙනගත්තු කොල්ලෙක් මේ ගිය අවුරුද්දේ උ.පෙ කරන්න තිබ්බෙ මොකක් හරි හේතුවකට මිනිහ එකපාරටම එක්සෑම් කලෙත් නෑ! මිනිහ දැන් පොඩි පොඩි ජොබ් කර කර ඉන්නව එක ජොබ් එකක මාසෙකට වඩා ඉන්නෙත් නෑ ! හේතුවකට කිය්න්නෙ වැඩ තේරෙන්නෑ කියල. ටික දවසක් මගෙ ලගට ගත්ත ඇත්තටම මිනිහට කියන දේ තේරෙන්නෑ තමා ඒත් ඉස්සර සෙක්ශ්න් 1st 2nd ගත්තු කොල්ලෙක් මොකක්ද මිනිහට කරන්නෙ මම! (මිනිහ දැනටම adhd බෙහෙත් ගන්නවලු) අපි හිතුවෙ මිනිහ රෑන්ක් එකක් දාල කැම්පස් යයි කියල ! කාට හරි කරන්න දෙයක් ගැන අදහසක් තියෙනවද? ලොකුම ලොකු පිනක් !
     
    • Like
    Reactions: D_Mad

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    මන් අඳුරන මල්ලි කෙනෙක් ඉන්නවා.පොරත් ඔය වගේ සෙක්ෂන් 1/2 .මිනිහා කැම්පස් (ඉංජිනියරින්)ගිහින් මාස 3ක් ඉදලා හරියන්නේ නෑ කියලා ගෙදර ආවා.මන් ඇහුවා ඇයි කියලා අපරාදේලු අවුරුදු 4 ක් නාස්ති කරන එක බොරැ වැඩ වලට.ඌ කියනව ඉගෙන ගන්න එක බොරැ වැඩක් කියල.අපි මෝලේට ඩේටා ඩවුන්ලෝඩ් කරන වැඩක්ලු.ඌගේ ඉමේජිනේශන් එකට ඩැමේජ් වෙනවලු.
    මමත් එක දවසක් රෑක මූ කියපු එක කල්පනා කරා මූ කියපු එකෙත් ඇත්තක් තියෙනව.:baffled:
     
    jayadewa100

    Active member
  • Aug 10, 2008
    190
    57
    28
    37
    Egodauyana
    ADHD wage ledak e wage wayasaka kenekta eka paarata hadenna puluwanda machan? personal case ekak nisa ehema hita awul gihin ati. awulata hetuwa danagatta nam uttarayak hoya ganna puluwan wei.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,632
    26,374
    113
    Fantasy
    මන් අඳුරන මල්ලි කෙනෙක් ඉන්නවා.පොරත් ඔය වගේ සෙක්ෂන් 1/2 .මිනිහා කැම්පස් (ඉංජිනියරින්)ගිහින් මාස 3ක් ඉදලා හරියන්නේ නෑ කියලා ගෙදර ආවා.මන් ඇහුවා ඇයි කියලා අපරාදේලු අවුරුදු 4 ක් නාස්ති කරන එක බොරැ වැඩ වලට.ඌ කියනව ඉගෙන ගන්න එක බොරැ වැඩක් කියල.අපි මෝලේට ඩේටා ඩවුන්ලෝඩ් කරන වැඩක්ලු.ඌගේ ඉමේජිනේශන් එකට ඩැමේජ් වෙනවලු.
    මමත් එක දවසක් රෑක මූ කියපු එක කල්පනා කරා මූ කියපු එකෙත් ඇත්තක් තියෙනව.:baffled:

    අම්මටසිරි. දැන් ඌ මොකද කරන්නේ? newton/einstine වගේ තනියම ඉගෙන ගන්නවද?