උදව්වක් ඕනාකර තිබේ

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    මූට මොන වගේ ලෙඩක්ද තියෙන්නේ බන් උබල හිතන විදියට


    ඌට ලෙඩක් නෑ .ඒ ඌ බලන කෝණය.උගේ දැක්මෙන් ඒක හරි මොකද ඌට ඕනේ අනික් හැම එකාම වගේ පුටු රත් කර කර ඉන්න නෙමේ අළුතෙන් දෙයක් කරන්න.අපිට ඉස්කෝලෙදි කවුරුහරි ඔය ටික කියලා දුන්නා නම් අද ලංකාවේ නව නිර්මාණකරුවෝ සෑහෙන්න ඉන්නවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,913
    1
    102,397
    113
    34
    Kalutara
    මූට මොන වගේ ලෙඩක්ද තියෙන්නේ බන් උබල හිතන විදියට


    උට ලෙඩක් නෑ, උට ලෙඩක් තියෙනවා කියල හිතාගෙන ඉන්න අපියි ලෙඩ්ඩු. ඌ rat race එකෙන් පිට පැනපු එකෙක්.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    ඌට ලෙඩක් නෑ .ඒ ඌ බලන කෝණය.උගේ දැක්මෙන් ඒක හරි මොකද ඌට ඕනේ අනික් හැම එකාම වගේ පුටු රත් කර කර ඉන්න නෙමේ අළුතෙන් දෙයක් කරන්න.අපිට ඉස්කෝලෙදි කවුරුහරි ඔය ටික කියලා දුන්නා නම් අද ලංකාවේ නව නිර්මාණකරුවෝ සෑහෙන්න ඉන්නවා.

    ඔව් ඒක ඇත්ත.අපිට ස්කොලේන් කිව්වේ හොඳට ඉගෙන ගනින් කැම්පස් පලයන් ජොබ් එකක් කරපන්:baffled:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    උට ලෙඩක් නෑ, උට ලෙඩක් තියෙනවා කියල හිතාගෙන ඉන්න අපියි ලෙඩ්ඩු. ඌ rat race එකෙන් පිට පැනපු එකෙක්.

    උන්ගේ ගෙදර එවුන් මූට බනිනව ..මූට ලෙඩක් කියලා..මට නම් මූගේ කිසි වෙනසක් තේරැනේ නෑ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    සරලවම කියනවනම් හොඳට ඉගෙනගත්තු කොල්ලෙක් මේ ගිය අවුරුද්දේ උ.පෙ කරන්න තිබ්බෙ මොකක් හරි හේතුවකට මිනිහ එකපාරටම එක්සෑම් කලෙත් නෑ! මිනිහ දැන් පොඩි පොඩි ජොබ් කර කර ඉන්නව එක ජොබ් එකක මාසෙකට වඩා ඉන්නෙත් නෑ ! හේතුවකට කිය්න්නෙ වැඩ තේරෙන්නෑ කියල. ටික දවසක් මගෙ ලගට ගත්ත ඇත්තටම මිනිහට කියන දේ තේරෙන්නෑ තමා ඒත් ඉස්සර සෙක්ශ්න් 1st 2nd ගත්තු කොල්ලෙක් මොකක්ද මිනිහට කරන්නෙ මම! (මිනිහ දැනටම adhd බෙහෙත් ගන්නවලු) අපි හිතුවෙ මිනිහ රෑන්ක් එකක් දාල කැම්පස් යයි කියල ! කාට හරි කරන්න දෙයක් ගැන අදහසක් තියෙනවද? ලොකුම ලොකු පිනක් !


    බෙහෙත් ටික බොන ගමන් ඌට ජීවිතේ ටාගට් එකක් හදලා දෙන්න.ඔය වගේ ලෙඩ්ඩුන්ට ජීවිතේ බලාපොරොත්තු නෑ .එතකොට එක්කෝ මහණ වෙන්න ඕනේ නැත්තම් අමාරුයි ජීවිතේ පවත්වාගෙන යන්න.ඒකම තමයි අපි ඉගෙන ගෙන විභාග පාස් කරගන්න ඊට පස්සේ රස්සා හරි ව්‍යාපාර කරන්න ගෙවල් හදන්න ඊට පස්සේ විවාහ වෙලා දරුවෝ හදාගෙන ඉන්නේ.ඊට පස්සේ දරුවන්ට උගන්වන්න බන්දලා දෙන්න ඒ වගේ ඔය ඔක්කොම බලාපොරොත්තු නිසා තමයි අපිට හෙට දවසක් ඕනේ. ඌට කොහොමහරි ඔය දේ ඔළුවට දාන්න.