උදව්වක් ඕනා! Help needed!!! ?????????????????????????? 
කවුරු හරි මට කියලා දෙනවද Photoshop වල සිංහල unicord ටයිප් කරන්නෙ කොහොමද කියලා???
මම ටයිප් කරන්න හැදුවම ???????? කියලා එන්නෙ...
අනේ දන්න කෙනෙක් උදව් කරන්ඩෝ....
පොඩි හදිස්සියක්!!