උදව්වක් ඕනා! Help needed!!! ?????????????????????????? :(

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    උදව්වක් ඕනා! Help needed!!! ?????????????????????????? :(

    කවුරු හරි මට කියලා දෙනවද Photoshop වල සිංහල unicord ටයිප් කරන්නෙ කොහොමද කියලා???:(

    මම ටයිප් කරන්න හැදුවම ???????? කියලා එන්නෙ...
    අනේ දන්න කෙනෙක් උදව් කරන්ඩෝ....:(
    පොඩි හදිස්සියක්!!:yes:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මම දන්නෙත් නැහැ මචො මටත් ඔක දැනගන්න ඔනේ දන්න කෙනෙක් කියන්න මගෙන් BUMP එකක්:):):)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මම දන්න තරමින් නම් photoshop වල unicode sinhala type කරන්න බෑ
    ෆොන්ට් එකක් use කරන්න වෙනව සිංහල ලියනවනම් :D
    අළුත් cs5 වගේ ඒව නම් මම දන්නෙ නෑ පරණ ඒව වල බෑ
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Photshop වලට Unicode 100% Supoort කරන්නෙ නැ ..
    Photoshop Site එකම එක දාලා තිබ්බා වගෙ දැක්කා :yes: සාමාන්‍ය Font එකක් Use කරන්න වෙනවා :yes:
    Singlish කියලා Soft ව්කක් තියෙනවා එකත් Relatime Singlish වගෙම තමා එත් Unicode නෙමෙ :)
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    machan unicode walin gahala eka
    DL fonct ekata convent karaganna
    machan

    Mulinma Menne Mekata GIhin Singlish Walin Unicode Eka Gahapan Ubata Ona Eka
    Ita Passe Uba Dawa DL- Sinhala Fonts Ehema Thiyenawa Nam
    Menna Mekata Gihin Copy Karagaththa Unicode EKa Mekata Paste Karala DL Font Ekata Convent Karagena Photo Shop Walata Add Karaganna

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_u-dlm.xml
    ඔය විදිහත් හරි .. එත් මම කියලා තියෙන්නෙ Offline කරන විදිහ :)