උදව්වක් ඕනි මචංලා ඉක්මණටම..........

maxcblaster

Member
Aug 6, 2009
132
4
0
Ratnapura
උදව්වක් ඕනි මචංලා ඉක්මණටම..........

මචංලා iphone, ipad වලට අපේ PC වලින් Mp 3, Video, Picture දාන්නේ කොහොමද ?
 

bongbong37

Banned
Nov 23, 2014
2
0
0
ඩේට කේබල් එක ගහල ෆෝල්ඩරේ හොයල කොපි පේස්ට් කරප0. වෙන කොහොම දාන්නද ?
 

Platy

Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    itune ඉන්ස්ටෝල් කරපන් මචන් pc එකට. ඒක හරහා තමා දාන්න තියෙන්නේ.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    install itunes.
    add the songs you want to be added to your idevice into itunes.
    synchronize your idevice with itunes.
     

    maxcblaster

    Member
    Aug 6, 2009
    132
    4
    0
    Ratnapura
    machan la itunes walin mp3 iphone ekata dana widiya poddak apahadiliy.....

    itune ID ekak hada gannama onida.
    ekata VISA card illanawane machan...

    ehema nathuwa danna puluwannan poddak kiya diyanla machoooo .............

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry: