උදව්වක් ඕනි.මහවැලි ගගේ වැලි ගොඩ දානවා

ගගේ වැලි ගොඩ දාන්න අවසර තියෙන්නේ සතියට දවස් දෙකයි නේ?
අපේ ගෙවල් ගාව එක දිගට දැන් සතියක් විතර වැලි ගොඩ දානව. ඉස්සර වැලි ගොඩ දාලා සෑහෙන්න කඩාගෙන ගියා පස්. දැන් අයේ වැලි ගොඩදානව ඒකත් ගගේ මැද නෙවෙයි ගෙදර ගාවම. කියන්නේ නන් ජරාව වත් දීල ඇති කියල. මේව කම්ප්ලේන් කරන්න තැනක් නැද්ද ? කොහෙටද මේව කම්ප්ලේන් කරන්නේ ?

Last edited:
way to go sri lanka 