උදව්වක් ඕනි

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    [20:20:13] සුදු ලුණු මී පැණි වල දාලා සතියක් විතර තියල කවහම කෙට්ටු වෙනවලු.දන්නා කෙනෙක් කියනවද එක කන්න ඕනි උදේ හිස් බඩටද කියල.අනික සුදු ලුණු අඹරල මී පැණි දාලා තිබ්බට කමක් නැද්ද කියල.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Gon weda nethuwa cardio exercise tikak karapan,30 min per day kettu wena heti balanna,drink green tea,owa kala bada yay