උදව්වක් ඕනෙ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එලකිරි ඉන්න යාලුවන්ගෙන් පොඩි උදව්වක් ඕනෙ :yes: ත්‍රෙඩ් එකක් තියෙනව මං දන්න කෙනෙක් දාපු පුලුවන්නම් ඒක bump කරන්නැතුව උදව්වක් දෙන්න :yes: මෙන්න ත්‍රෙඩ් එක

http://www.elakiri.com/forum/showthread.php?t=1801510
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම thread එකක් දැම්ම යාළුවෙ ඕක bump kranna එපා කියල :)
     
    අනේ වල් පරයෝ
    අනුන්ගේ මගුලවල් දාන්නේ නැතුව පල යන්න මිනිහෝ
    උබට මන් කියලා තියෙනවා නේ මේ වගේ මෝඩ ජෝක්ස් වලට ත්‍රෙඩ් නාස්ති කරන්න එපා කියලා පද්දෝ
    අනිත් දවසේ මගෙන් අහලා දාපාන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹi මමයි හිතන්නේ එකම විදියට නේ...:baffled:

    ඔව් මාර අහඹු සිදුවීම් වෙන්නෙ fight club එකේ වගේ අපි දෙන්නම එක්කෙනෙක්ද දන්නෙත් නෑබං :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21769262 said:
    අනේ වල් පරයෝ
    අනුන්ගේ මගුලවල් දාන්නේ නැතුව පල යන්න මිනිහෝ
    උබට මන් කියලා තියෙනවා නේ මේ වගේ මෝඩ ජෝක්ස් වලට ත්‍රෙඩ් නාස්ති කරන්න එපා කියලා පද්දෝ
    අනිත් දවසේ මගෙන් අහලා දාපාන්

    උඹව ඇඩ්මින්ට රිපෝට් කලා ත්‍රෙඩ් එකක් දාන්න නෑ ඇවිත් මොනා හරි බහුබූතයක් දොඩෝනව :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් මාර අහඹු සිදුවීම් වෙන්නෙ fight club එකේ වගේ අපි දෙන්නම එක්කෙනෙක්ද දන්නෙත් නෑබං :eek:

    ඔවු මටත් එහෙම හිතුණා ....:eek: උඹට නින්ද යන්නෙ නැති අවුලක් තියනවද .?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔවු මටත් එහෙම හිතුණා ....:eek: උඹට නින්ද යන්නෙ නැති අවුලක් තියනවද .?

    :shocked: ටහුඩු ඔව් බං :shocked: කොච්චර නිදිමත වුනත් නිදාගන්න ගියාම එක එක දේවල් හිතෙනව පෙලක් දවස් වල පාන්දර 5 6 වෙනකං කල්පනා කරනව දන්නෙම නෑ එලි වෙලා ඉතිං නැගිටල එනව :sorry: උඹත් එහෙමද ? :shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :shocked: ටහුඩු ඔව් බං :shocked: කොච්චර නිදිමත වුනත් නිදාගන්න ගියාම එක එක දේවල් හිතෙනව පෙලක් දවස් වල පාන්දර 5 6 වෙනකං කල්පනා කරනව දන්නෙම නෑ එලි වෙලා ඉතිං නැගිටල එනව :sorry: උඹත් එහෙමද ? :shocked:

    Matath ehema thamai.
    Fight club seen eka tamai api dennatath..
     
    උඹව ඇඩ්මින්ට රිපෝට් කලා ත්‍රෙඩ් එකක් දාන්න නෑ ඇවිත් මොනා හරි බහුබූතයක් දොඩෝනව :angry:

    යකෝ මන් තොට කිව්වේ විකාර දාන්න එපා
    උබයි ඌයි ලව් නම් PM දාල ලව් කරපන් උගේ ත්‍රෙඩ් එකට යන්න ඕන උන් යයි උබ ඇවිත් පැත්තෙන් උක දෙන්න ඕන නෑ මිනිහෝ
    තොට තේරුනා ද වල් පද්දා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Matath ehema thamai.
    Fight club seen eka tamai api dennatath..

    ඒකට මොකෑ බං කරන්නෙ ඔලුවට වෙඩි තියාගත්තොත් fight club එකේ වගේම එක්කෙනෙක් ඉතුරු වෙයි :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21769327 said:
    යකෝ මන් තොට කිව්වේ විකාර දාන්න එපා
    උබයි ඌයි ලව් නම් PM දාල ලව් කරපන් උගේ ත්‍රෙඩ් එකට යන්න ඕන උන් යයි උබ ඇවිත් පැත්තෙන් උක දෙන්න ඕන නෑ මිනිහෝ
    තොට තේරුනා ද වල් පද්දා

    දැන් වැඩක් නෑ උඹේ විස්තර CID එකට දුන්න කිව්ව අපි දන්නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්න නං බෑ :no: මට මං නැති වෙනවනං ඇති උඹ ඉතුරු වුනත් එකයි නැතත් එකයි :baffled:

    Ehenam mama hakkata wedi tiya gannam...
    Btw.. split personaliy walatath karmaya balapanawada dnna..ehema unoth ubata awul..:(

    Matath awul.. minimarimak ...