උදව්වක් ඕනේ බන්
උබලා දන්න තේ dealers ඉන්නවාද? තලවකැලේ හරි ගිනිගත්හේන, මස්කෙලිය පැත්තේ නම් ගොඩක් හොදයි...
නැත්නම් ඔයකියන පැතිවල තේ, කෙලින්ම තේ ෆැක්ටරියෙන් ගන්න පුලුවන් තැන් දන්නවාද?
අතරමැදියො නැතිව...
ලොකු උදව්වක් බන්
අඩුතරමේ bump කරලාවත් යන්න... 