උදව්වක් ඕනේ බන්

ElaMans

Member
May 10, 2014
1,268
434
0
උදව්වක් ඕනේ බන්

උබලා දන්න තේ dealers ඉන්නවාද? තලවකැලේ හරි ගිනිගත්හේන, මස්කෙලිය පැත්තේ නම් ගොඩක් හොදයි... :yes:
නැත්නම් ඔයකියන පැතිවල තේ, කෙලින්ම තේ ෆැක්ටරියෙන් ගන්න පුලුවන් තැන් දන්නවාද? :confused: අතරමැදියො නැතිව... :rolleyes: ලොකු උදව්වක් බන් :yes: අඩුතරමේ bump කරලාවත් යන්න... :cool:
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අතරමැදියෝ නැතිව ගන්න විදියක්නම් දන්නේ නැහැ බන් .එත් උඹ කොළඹට කිට්ටුව නම් බොරලැස්ගමුවේ හන්දියේ පොට් 1ක් තියෙනවා .වෙන තැන් වලට වඩා ගණන් අඩුය්.මම කාලයක් උන්ගෙන් අරගෙන පැකට් කරලා විකුණුව.
     
    • Like
    Reactions: ElaMans

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ මේව ගන්න නෙමේ හොයන්නෙ මූ පොලිසියෙ :shocked: :shocked:
    දන්න උන්ගෙන් ගන්න ක්‍රම අහල ගිහිං වටලන්න හදන්නෙ :shocked: :shocked:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අතරමැදියෝ නැතිව ගන්න විදියක්නම් දන්නේ නැහැ බන් .එත් උඹ කොළඹට කිට්ටුව නම් බොරලැස්ගමුවේ හන්දියේ පොට් 1ක් තියෙනවා .වෙන තැන් වලට වඩා ගණන් අඩුය්.මම කාලයක් උන්ගෙන් අරගෙන පැකට් කරලා විකුණුව.

    kade nama mokada ban. බොරලැස්ගමුවේ හන්දියේ ma da tiyene. kotuwen yanava num 120(horana - piliyandala) roote eka giyama puluvan ne da
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    kade nama mokada ban. බොරලැස්ගමුවේ හන්දියේ ma da tiyene. kotuwen yanava num 120(horana - piliyandala) roote eka giyama puluvan ne da

    ඔව්,හන්දියෙමය් RJ තේ ෂොප් එකේ නම.කලින් නම් TP NO එකත් තිබුන මගේ ළඟ .120 යන්න පුළුවන් අව්ලක් නැහැ
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මූ මේව ගන්න නෙමේ හොයන්නෙ මූ පොලිසියෙ :shocked: :shocked:
    දන්න උන්ගෙන් ගන්න ක්‍රම අහල ගිහිං වටලන්න හදන්නෙ :shocked: :shocked:

    හිටු හොරා!!! තොට මං දෙනවා Wonder Bar එකක්, කොන්ද කෙලින් තියාගෙන කන්න :eek:

    po7x2awo8o.jpg

    :shocked:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ඔව්,හන්දියෙමය් RJ තේ ෂොප් එකේ නම.කලින් නම් TP NO එකත් තිබුන මගේ ළඟ .120 යන්න පුළුවන් අව්ලක් නැහැ

    11.gif
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    උන් කියන ගනන් වලටම ගන්න එපා විකුනන්න ගන්නවනම් උඹ කියපන් විකුනන්න ගන්නේ,දිගටම ගන්නවා පොඩ්ඩක් ගනන් අඩු කරන්න කියල .අනිවා උන් අඩු කරනවා .මම එක සැරේකට ගත්තෙ 10 KG වගේ එත් අඩු කරලා දුන්න.
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    උන් කියන ගනන් වලටම ගන්න එපා විකුනන්න ගන්නවනම් උඹ කියපන් විකුනන්න ගන්නේ,දිගටම ගන්නවා පොඩ්ඩක් ගනන් අඩු කරන්න කියල .අනිවා උන් අඩු කරනවා .මම එක සැරේකට ගත්තෙ 10 KG වගේ එත් අඩු කරලා දුන්න.

    ඔව් බන් ඒක අහන්නම ඕනා. :yes: උන්ගෙ බඩු හොදයිද? :confused: සමහර එවුන් හොඳ තේයි, බාල තේයි කලවම් කරලා විකුනනවා... :growl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් බන් ඒක අහන්නම ඕනා. :yes: උන්ගෙ බඩු හොදයිද? :confused: සමහර එවුන් හොඳ තේයි, බාල තේයි කලවම් කරලා විකුනනවා... :growl:

    හොඳය් බන්, වර්ග ගොඩක් තියෙනවා,මම ගනිපු දවස්වල RS 230/= වගේ ඉඳල එක එක වර්ග තිබුන .ගොඩක් තැන් වල බලල මෙහෙ තමා අන්තිමට සෙට් උනේ.කොහොමත් ගණන් නම් වෙන තැන් වලට වඩා අඩු නිසා ලාබයක් තියාගෙන දෙන්න පුළුවන්.මම ගත්තේ 430 වාගේ තිබුණු ලොකු කෑලි තියෙන එකක්.එකට එකක් ලාබ තිබුන .ළමයාගේ වැඩත් එක්ක දැන් වෙලාවක් නැති නිසා කරන්නේ නැහැ බන් .