tharaha palanaya karaganna puluwan oyatama thamai

සහෝදරය බුද්ධාගමේ කියල හිතනව.
භාවන කරන්න. දවසට ටික වෙලාවක්.. ඒ වගෙම හැමදේම උපේක්ශාවෙන් බලන්න පුරුදු වෙන්න.
බුදු සරණයි
thankzcount
මචන් මුලින්ම තමන්ගැන තේරුම් ගනින්. කේන්ති ඇවිස්සෙන වැඩ කරන්න යන්න එපා. ඒ වගේම කේන්ති ඇවිස්සෙන්නෙ මොන වගේ වෙලාවටද? මොන වැඩ කරනකොටද? කාත් එක්ක ඉන්නකොටද? කියල තමන් විසින්ම තමන් ගැන පොඩි විස්තරයක් හදාගන්න. ඊට පස්සෙ පුලුවන් තරම් ඒ වගේ වැඩ වලින් ඈත්වෙන්න.
ඊට පස්සෙ හැමදාම උදේට නැගිටල නාන්න. දවසක් දෙකක් කරනකොට ඉබේටම පුරුදු වෙනවා. සීතල නැතුව යනවා. ඊට පස්සෙ මල් ටිකක් කඩල පහන් හදුන්කූරු පත්තුකරල බුදුන් වදින්න. වැදල දෙවියන්ටත් සියලු සත්වයන්ටත් පිං අනුමෝදන් කරන්න. ඊට පස්සෙ දවසේ වැඩ පටන්ගන්න. හවසට නිදාගන්න කලින් මෛත්රී භාවනාව කරන්න. ඒ ගැන හොදට තේරුම් අරගෙන කරන්න. යහපත් ප්රතිථල ලැබෙනවා. අනික මචන් මට කේනති යනව කියල නිතරම හිතන්නෙපා. මම කේනති නොගන්න පුද්ගලයෙක් කියල නිරම හිතන්න. හිතින් ඉවසිලි වන්ත පුද්ගලයෙක් වෙන්න. ඊට පස්සෙ සැබවින්ම නිවුන පුද්ගලයෙක් වෙයි.
මේක එක දවසින් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒ නිසි මේ හොද පුරුදු ජීවිතයට දවසගානේ එකතුකරගන්න. ඉක්මනටම සැනසීමක් ලැබෙයි.
අපි මොනවා කියන්නද ඉතින්...මචන් මුලින්ම තමන්ගැන තේරුම් ගනින්. කේන්ති ඇවිස්සෙන වැඩ කරන්න යන්න එපා. ඒ වගේම කේන්ති ඇවිස්සෙන්නෙ මොන වගේ වෙලාවටද? මොන වැඩ කරනකොටද? කාත් එක්ක ඉන්නකොටද? කියල තමන් විසින්ම තමන් ගැන පොඩි විස්තරයක් හදාගන්න. ඊට පස්සෙ පුලුවන් තරම් ඒ වගේ වැඩ වලින් ඈත්වෙන්න.