උදව්වක් ඕනේ.හොද I.T Course එකක් හොයාගන්න ඕනේ

NedStaRk

Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    උදව්වක් ඕනේ.හොද I.T Course එකක් හොයාගන්න ඕනේ

    part time කරන්න හොද IT course එකක් කියන්නකෝ. මම මම දැනට කැම්පස් physical (double maths + computer science) කරන්නෙ. දැන් 2nd year. එකත් එක්ක කරන්න හොද course එකක් ඕනේ. networking හරි programming හරි කරන්න තමා කැමති .
    දැනට හිතන් ඉන්නේ NIBM Computer Networking එක.
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    NIBM එකේ Course එක අවුරුද්දක් නේද?CCNA කරන්න පුලුවන් නේ:)
    Sliit course එක නේ? එක හොදයිද මචන් ? මම වැඩි විස්තරයක් දන්නේ නැ. උඹ කරද ?
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    NIBM එපා ! NIBM මොන IT ද බං. 2008න් පස්සේ හොදයි පුක් ගහන්න ! network නේ ? යන්න කොල්ලුපිටිය turnkey ! කරන්න මේක >

    http://turnkey.lk/courses/network-administration.php?c=wnw

    9400/= සුප්පා එකට practical 80% වගේ දාල කරනවා සති දෙකෙන්(full time) තිතට ! part time නං මාස 2 1/2 වගකීමෙන් කියන්නේ උබට Server බලාගන්නේ කෝමද කියල නියමෙට තේරුම් කරල දෙයී. ඔය course එක අල්ලලා ගියොත් CCNA කරහන් ඒක කරා කියන්නේ certified !! ඉතින් ගොඩ තමයි ! මං ගිය නිසයි කියන්නේ . to more info pm me
     
    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    NIBM එපා ! NIBM මොන IT ද බං. 2008න් පස්සේ හොදයි පුක් ගහන්න ! network නේ ? යන්න කොල්ලුපිටිය turnkey ! කරන්න මේක >

    http://turnkey.lk/courses/network-administration.php?c=wnw

    9400/= සුප්පා එකට practical 80% වගේ දාල කරනවා සති දෙකෙන්(full time) තිතට ! part time නං මාස 2 1/2 වගකීමෙන් කියන්නේ උබට Server බලාගන්නේ කෝමද කියල නියමෙට තේරුම් කරල දෙයී. ඔය course එක අල්ලලා ගියොත් CCNA කරහන් ඒක කරා කියන්නේ certified !! ඉතින් ගොඩ තමයි ! මං ගිය නිසයි කියන්නේ . to more info pm me
    :cool::cool::cool::cool::cool::cool: thanx machan