උදව්වක් ඕනේ

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Cancelling the absolute ownership or mortgage & transferring of ownership.මේ 2kama එක දවසින් කරගන්න පුලුවන්ද owner ge id copies jp knk certified karala owner ekka narahenpita giyoth(RMV)
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Owner එක්කම නම් යන්න ඕන නෑ. එයාගෙන් No Objection Letter එකක් ගත්තාම ඇති. ඒක JP කෙනෙක් Sign කරන්න ඕන.

    Absolute Ownership එක Transfer කරන්න නම් අදාල ආයතනයෙන් දුන්න Letter of Deleteion අවශ්‍යම වෙනවා.

    ඔය ටික එක්ක අවශ්‍ය කරන ලියවිලි ඔක්කෝම තිබුණොත් කරගන්න අපහසුවක් නෑ One day
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Owner එක්කම නම් යන්න ඕන නෑ. එයාගෙන් No Objection Letter එකක් ගත්තාම ඇති. ඒක JP කෙනෙක් Sign කරන්න ඕන.

    Absolute Ownership එක Transfer කරන්න නම් අදාල ආයතනයෙන් දුන්න Letter of Deleteion අවශ්‍යම වෙනවා.

    ඔය ටික එක්ක අවශ්‍ය කරන ලියවිලි ඔක්කෝම තිබුණොත් කරගන්න අපහසුවක් නෑ One day
    Thank you soooo much..
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    හොදම දේ ඔය RMV යන කාට හරි කියලා ඒක කරගත්තා නම් කිසි කේස් ඒකක් නෑ. ඔක්කෝම කරලා දෙනවනේ. රු. 12,500 ක් වගේ ගනී.