මචන් දන්නා එකෙක් පොඩි උදව්වක් කරහන් මම අදුරන අයිය කෙනෙක් ඉන්නවා Australia වල වු මට PC Motherboard එකකුයි processor එවන්න හදන්නේ DHL හරහා එවනකොට Tax එකක් වදිනවද කොච්චර වගේ වෙයි ද බන් සාමානයෙන් කොහොමද දන්නා එකෙක් පොඩ්ඩක් විස්තර කරහන්කෝ 





ඇයි බන් FARDAR යුස් කලානම් හරිනේ.ගානත් අඩුයිමචන් දන්නා එකෙක් පොඩි උදව්වක් කරහන් මම අදුරන අයිය කෙනෙක් ඉන්නවා Australia වල වු මට PC Motherboard එකකුයි processor එවන්න හදන්නේ DHL හරහා එවනකොට Tax එකක් වදිනවද කොච්චර වගේ වෙයි ද බන් සාමානයෙන් කොහොමද දන්නා එකෙක් පොඩ්ඩක් විස්තර කරහන්කෝ![]()
Thanks mAchanගැහුවොත් 5%
ගොඩක් වෙලාවට ගහන්නෙම නෑ
මම කියන්නේ courier service charge එක ගැන නෙමේ මචන් ගෙන්වන item එකට custom එකෙන් charge කරනවද කියලඇයි බන් FARDAR යුස් කලානම් හරිනේ.ගානත් අඩුයි
eka kohomada ban balanneHScode eke oya Item wlata tax free nam tax naha
Parcel office ekenam occhara balanna eda adui.
Mechchara kal nam Aliexpress eken genapu computer parts kelinma gedarata postman genawa.meka kohomada ban balanne
මම ඔය සවිස් එකෙන් යවනවා/ගෙන්නනවා තාම නං TAX අවුලක් උනේ නෑ.හුගක් යුරෝප් (ඉතාලි/ජමන්)වලින් තම ගේන්නේ.මම කියන්නේ courier service charge එක ගැන නෙමේ මචන් ගෙන්වන item එකට custom එකෙන් charge කරනවද කියල
මත් හරියට දන්නේ නැ බන් ඒ ගැනIT items dan TAX free neda