--උදව්වක් ඕන ඉක්මනට--

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    --උදව්වක් ඕන ඉක්මනට--

    දෙයියනේ කියලා මගේ බ්ලොග් එකේ හැම වෙලාවෙම 14 ක් 15 ක් ඔන්ලයින් ඉන්නවා හැම වෙලාවෙම...සල්ලි කීයක් හරි තව හොයා ගන්න විදි තියනවා නම් අයිඩියා ටිකක් දෙන්න ලොකු දෙයක්!
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    .. බ්ලොග් එකේ පොඩියට සිල්ලර කඩයක් ඇරපන් ..හොද ගානක් හොයාගන්න පුලුවන්:yes::)