--උදව්වක් ඕන ඉක්මනට-- දෙයියනේ කියලා මගේ බ්ලොග් එකේ හැම වෙලාවෙම 14 ක් 15 ක් ඔන්ලයින් ඉන්නවා හැම වෙලාවෙම...සල්ලි කීයක් හරි තව හොයා ගන්න විදි තියනවා නම් අයිඩියා ටිකක් දෙන්න ලොකු දෙයක්!